Category: උණුසුම් පුවත්

බිහිසුණු අනතුරකින් හයදෙනෙකු රෝහලේ

Author- November 15, 2023

කහතුඩුව පොල්ගස්ඕවිට මංසන්ධියේ දී බස් රථයක් සහ සුඛෝපභෝගී වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් තුවාල ලැබූ පාසල් සිසුවියක් ඇතුළු 6 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. ... Read More

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ආබාධවලට හේතුව දයාසිරි හෙළිකරයි

Author- November 15, 2023

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ආබාධවලට හේතුව එහි සිටින එක් වෛද්‍යවරයෙකු විසින් ලබාදෙන ඖෂධ බව ඊයේ (14) COPE කමිටුව හමුවේ අදහස් දක්වමින් දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා. ඔහු ප්‍රකාශ ... Read More

2024 අයවැය අභියෝගයක් – ෆිච්

Author- November 15, 2023

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 13 වනදා ඉදිරිපත් කළ 2024 අයවැය යෝජනාවලියේ සඳහන් ඉලක්ක සපුරාගැනීම අභියෝගාත්මක බව ෆිච් රේටින්ග්ස් ආයතනය පවසනවා. බැංකු ප්‍රති ප්‍රාග්ධනීකරණය සඳහා ... Read More

දිල්ලියේ වායු දූෂණය අඩු කරන්න කෘත්‍රිම වැස්සක්

Author- November 15, 2023

ඉන්දියාවේ නවදිල්ලි නුවර වායු දූෂණය අවම කිරිමට රජය කෘත්‍රිම වැසි සෑදීමේ ක්‍රමයක් පිළිබඳව සලකා බලමින් සිටින බව ඉන්දියාවේ පරිසර අමාත්‍යවරයා සඳහන් කරනවා. සැලැස්මේ ඵලදාව රඳා ... Read More

ලොව ජීවත්ව සිටින සරාගීම මිනිසා පැට්‍රික් ඩෙම්ප්සේ

Author- November 15, 2023

ලොව ජීවත්ව සිටින සරාගීම මිනිසා ලෙසට පැට්‍රික් ඩෙම්ප්සේ නම්කර තිබෙනවා. මීට පෙර පැට්‍රික් ඩෙම්ප්සේට වඩා වයසින් වැඩි පුද්ගලයෙකු සරාගීම මිනිසා ලෙස නම්කර තිබුණා. ඔහු මෙම ... Read More

මෙවර අයවැයේ බොහෝ යෝජනා ඇස් බැන්දුමක් – පාඨලී

Author- November 15, 2023

මෙවර අයවැය මගින් ඉදිරිපත් කර ඇති බොහෝ යෝජනා ඇස් බැන්දුම් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි. ඔහු පැවසුවේ ශ්‍රී ලංකාව මුලින්ම විදේශ ණය ... Read More

ක්‍රිකට් අතුරු කමිටුව ගැන කැබිනට් තීරණයක් ගත්තේ නැහැ – ඇමති රොෂාන්

Author- November 15, 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය නිවරැදි නොවන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එමෙන්ම ජාත්‍යන්තර ... Read More

පළමු අවසන් පූර්ව වටයේ තරඟ අද සිට

Author- November 15, 2023

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද පැවැත්වෙනවා. ඒ, ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්තය අතරයි. මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්වීමට නියමිතයි. මෙවර සත්කාරක ... Read More

ලංකා ගුරු සංගමයෙන් රජයට රතු එළියක්

Author- November 15, 2023

තමන්ගේ ගැටලුවලට නිසි විසඳුමක් අයවැයෙන් නොලැබෙන්නේ නම් අනිවාර්යයෙන්ම වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව ලංකා ගුරු සංගමය අනතුරු අඟවයි. වැටුප් විෂමතාවයට හා දෙමාපියන්ට අධ්‍යාපනයේ බර දැරීමට සිදුව ... Read More

අද ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි

Author- November 15, 2023

උතුරු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු පළාත්වල පස්වරු 2.00න් පමණ පසු ... Read More