Category: උණුසුම් පුවත්

රථ වාහන දඩ ගෙවීමට රාත්‍රියෙත් අවස්ථාවක්

Author- November 14, 2023

කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කයේ රාත්‍රී සේවා සහිත තැපැල් කාර්යාලවලින් රාත්‍රී කාලයේ දී රථ වාහන දඩ පත්‍රිකා භාරගැනීමට කටයුතු යොදා ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. මෙය ... Read More

ක්‍රිකට් පෙත්සම සලකා බැලීමට නව විනිසුරු මඩුල්ලක්

Author- November 14, 2023

ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහි පෙත්සම සලකා බැලීම සඳහා ඩී. එන්. සමරකෝන් සහ නීල් ඉද්දවෙල යන මහත්වරුන්ගෙන් සමන්විත නව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නම් කර තිබෙනවා. ... Read More

බලංගොඩ නායයෑමෙන් දෙදෙනෙකුගේ සිරුරු හමුවෙයි

Author- November 14, 2023

බලංගොඩ ප්‍රදේශයේ ඉරිදා (12) සිදු වූ නාය යෑමෙන් අතුරුදන් වූ සිව්දෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද (14) සොයා ගෙන තිබෙනවා. පස්කන්දක් නායයාම හේතුවෙන් යටවූ බලංගොඩ - ගවරන්හේන ... Read More

ජනාධිපති මාධ්‍ය අංශ නිවේදනයට ක්‍රීඩා ඇමතිගෙන් පිළිතුරු

Author- November 14, 2023

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයක් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ ... Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ජනපතිගෙන් තීරණයක්

Author- November 14, 2023

දැනට පනවා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) තහනම ඉවත් කිරීමට අදාළ කටයුතු මෙහෙයවීමත්, යම් ක්‍රිකට් තරගාවලියක් ශ්‍රී ලංකාවට අහිමි වීමේ අවදානමක් පවතින්නේ නම් ඒ පිළිබඳව ... Read More

ආර්ථික අර්බුදයට කිසිම විසඳුමක් මේ අය වැයේ නෑ

Author- November 14, 2023

රටේ පවතින ගැඹුරු ආර්ථික අර්බුදයට කිසිදු විසඳුමක් මේ අය-වැය තුළින් ඉදිරිපත්ව නැතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ (13) පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ... Read More

ශ්‍රී ලාංකික පිරිසකට ඔස්ට්‍රේලියාවේදී පහරදීමක්

Author- November 14, 2023

ඔස්ට්‍රේලියාවේ- බලරට් නගරයේදී ශ්‍රී ලාංකික පවුලකට ඔස්ට්‍රේලියානු ජාතික තරුණයින් පිරිසක් පහරදී තිබෙනවා. ඒ හේතුවෙන් විශේෂ අවශ්‍යතා සහිත 12 හැවිරිදි සිය දියණිය දැඩි කම්පනයට ලක්ව සිටින ... Read More

ගාසා තීරයේ ප්‍රධානතම රෝහලක වැඩ සම්පූර්ණයෙන්ම නවතියි

Author- November 14, 2023

ඊශ්‍රායල හමුදාව සහ හමාස් සංවිධානය අතර ගෙවුණු දිනයේත් දරුණු ගැටුම් ඇති වුණා. උතුරු ගාසා ප්‍රදේශයේ නිරන්තර ගැටුම් වාර්තාවන පසුබිමක සිවිල් වැසියන් තවමත් ආරක්ෂාව පතා දකුණු ... Read More

පොලීසියෙන් දෙමාපියන්ට දැනුම් දීමක්

Author- November 14, 2023

පාසල් ගිය දරුවා හදිසියේම රෝගාතුර වී රෝහල් ගත කර ඇති බවට පවසමින් දෙමාපියන්ගෙන් මුදල් වංචා කිරීමේ හා නිවාස බිඳ සොරකම් කිරීමේ කල්ලියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ... Read More

උමගක් කඩා වැටී 40ක් සිරවෙයි

Author- November 14, 2023

උතුරු ඉන්දියාවේ උත්තරාඛාන්ඩ් ප්‍රාන්තයේ සිල්ක්යාරා උමග කඩා වැටීමෙන් ඒ තුළ සේවකයින් 40 දෙනෙක් පමණ සිරවී සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. නාය යාමක් හේතුවෙන් එම ... Read More