Category: උණුසුම් පුවත්

ජනතා මතය අනුව වැඩ කරනවා – රොෂාන් රණසිංහ

Author- November 11, 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගන්නේ ජනතා මතය අනුව බව ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා පවසනවා. "ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිට නිෂේධ බලයක් තියෙනවා. ඔහුගේ ... Read More

පස්කන්දක් කඩා වැටී දෙදෙනෙකු රෝහලට

Author- November 11, 2023

හාලිඇළ, රොකතැන්න වතුයායේ නිවාස කිහිපයක් මතට අද (11) උදෑසන පස්කන්දක් කඩාවැටී තිබෙනවා. එහි දී තුවාල ලබා දෙදෙනකු බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, පස් ... Read More

Gmail ගිණුම් මිලියන ගණනක් අක්‍රීය කරයි

Author- November 11, 2023

Gmail ගිණුම් මිලියන ගණනක් අක්‍රීය කිරීමට Google තීරණය කර තිබෙනවා. ලබන මාසයේ සිට මෙය ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ. නිතිපතා යාවත්කාලීන නොකරන ගිණුම් මෙලෙස අක්‍රීය ... Read More

අරවින්ද සදාතනික විශිෂ්ටයින්ගේ ලැයිස්තුවට

Author- November 11, 2023

ක්‍රිකට් පිටියේ එදා මෙදා තුර බිහිවූ සදාතනික විශිෂ්ටයින්ගේ ලැයිස්තුවට හිටපු සුපිරි පිතිකරු අරවින්ද සිල්වා නම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇති බව වාර්තා වනවා. ... Read More

හිරු­ණිකා අත්අ­ඩං­ගු­වට ගන්න නියෝග

Author- November 11, 2023

අධිකරණ නියෝග කඩ කරමින් උද්ඝෝෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් වූ නඩුවක් විභාගයට ගත් අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ... Read More

දකුණු අප්‍රිකාවට සුපිරි ජයක්

Author- November 11, 2023

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්තානය හා දකුණු අප්‍රිකාව අතර ඊයේ (10) පැවති තරගයෙන් කඩුලු 05ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් විය. පළමුවෙන් පන්දුවට ... Read More

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Author- November 11, 2023

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු, වයඹ සහ ඌව පළාත්වල පස්වරු 02.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා ... Read More

බංග්ලාදේශ ක්‍රිකට් පුහුණුකරු ඉවත් වීමට තීරණය කරයි

Author- November 10, 2023

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ ඇලන් ඩොනල්ඩ් එම තනතුරෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ලෝක කුසලාන තරඟාවලිය අතරතුර දී බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් ... Read More

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති අත්අඩංගුවට

Author- November 10, 2023

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස් පතිරගේ ඇතුළු නිලධාරින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටියක අල්ලසක් ලබා ගැනීම‍ෙ සිද්ධියක් සම්බන්ධයෙන්. පොලිසිය සඳහන් කළේ ... Read More

මුදල් වංචා කළ ව්‍යාජ ආයතනයක් කොටුවෙයි

Author- November 10, 2023

ඊශ්‍රායලයේ කෘෂිකර්ම අංශයේ රැකියා ලබාදෙන බව පවසමින් ජනතාව නොමඟ යැවූ ව්‍යාජ ආයතනයක ජාවාරමක් පිළිබඳ වාර්තා වෙනවා. විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ විශේෂ වැටලීම් ඒකකය විසින් මිලියන ... Read More