Category: උණුසුම් පුවත්
කෝලිගේ වත්කම් හෙළිකරයි
ඉන්දීය විශිෂ්ඨ ක්‍රිකට් පිතිකරුවෙකු වන විරාත් කෝලිගේ ශුද්ධ වත්කම ඉන්දීය රුපියල් කෝටි 1500ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 5903ක්) දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය ... Read More
සීනි ගබඩාවලට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් යොදවයි
තොග අවසන් වන තුරු පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් සියලු සීනි ගබඩාවල අධීක්ෂණය සඳහා යෙදවීමට පියවර ගන්නා බව වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළා. අමාත්‍යවරයා ... Read More
පැලැස්තර විසඳුම් නැතිව ක්‍රිකට් නීති සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතුයි -ජනපති
තමන් කිසිදු පාර්ශ්වයකට සහාය නොදක්වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් රැක ගැනීම වෙනුවෙන් පමණක් පෙනී සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. පැලැස්තර විසඳුම් නැතිව ... Read More
දැදුරු ඔයේ වාන් දොරටු විවෘත කෙරේ
දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 6ක් අඩි 3කින් විවෘත කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පවසන්නේ අධික වර්ෂාව හේතුවෙන් වාන් දොරටු විවෘත කළ බවයි. ... Read More
ගාසා තීරයේ හමාස් කඳවුර ඊශ්‍රායලය අල්ලා ගනී
උතුරු ගාසා තීරයේ පැය 10ක සටනකින් පසු හමාස් කඳවුරක් අල්ලා ගත් බව ඊශ්‍රායලය නිවේදනය කර තිබෙනවා.හමාස් සංවිධානය පවසන්නේ රාත්‍රිය පුරාවට එහි ගුවන් ප්‍රහාර එල්ල කළ ... Read More
ලෝක කුසලානයේ ලංකාව මුහුණ දුන් අවසන් තරඟයත් පරාදයි
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ නවසිලන්ත අතර තරගය කඩුලු 5කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ (09) සමත් වුණා. මෙම තරඟය ලෝක ... Read More
අද ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ තද වැසි
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, මධ්‍යම, සබරගමුව ... Read More
ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරඟයෙන් ලකුණු 171ක්
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරඟය නවසිලන්ත කණ්ඩායම සමඟ මේ වන විට බැංගලෝර්හි චින්නස්වාමි ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ... Read More
විරෝධයෙන් සිසුන් 12ක් අත්අඩංගුවට
සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසු විරෝධතාව අතරතුරදී සිසුන් 12 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී විරෝධය විසුරුවා හැරීමට පොලීසිය මරදාන ප්‍රදේශයේදී ජල ප්‍රහාරයක් ද ... Read More
වෛද්‍ය සිසුන්ට ජල ප්‍රහාරයක්
මරදාන දුම්රියපොළ ඉදිරිපිට දී සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසු විරෝධතා පා ගමන විසුරුවා හැරීමට පොලීසිය විසින් ජල ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා. මරදාන පොලීසිය අසල සිට සෞඛ්‍ය ... Read More

