Category: උණුසුම් පුවත්

අද බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ වැසි

Author- November 8, 2023

දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ ... Read More

ක්‍රිකට් අනුකමිටුව ගැන ඇමතිගෙන් තීරණයක්

Author- November 7, 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වන අක්‍රමිකතා නිසා ක්‍රිකට් ක්‍රීඩාව වලපල්ලට යන බව පවසමින් දිගින් දිගටම ආ ජනතා විරෝධය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ... Read More

දුම්රිය ප්‍රමාදයක්

Author- November 7, 2023

පවතින අධික වර්ෂාවත් සමග මරදාන දුම්රිය ස්ථානයේ සංඥා දෝෂයක් ඇතිවී තිබේ. ඒ හේතුවෙන් සියලුම දුම්රිය මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් සිදුවී ඇත. Read More

අද මධ්‍යම රාත්‍රියේ සිට තැපෑලත් නවතී

Author- November 7, 2023

අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතිය පවසනවා. අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක් ක්‍රියාත්මක වන පරිදි මෙම වර්ජනය ... Read More

ක්‍රිකට් ගොඩගන්න ඩිල්ෂාන් පෙරට එයි

Author- November 7, 2023

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව යළි ගොඩනැගීමට සහාය අවශ්‍ය ඕනෑම අවස්ථාවක එය ලබාදීමට සුදානම් බව හිටපු ක්‍රිකට් ක්‍රිඩක තිලකරත්න ද ඩිල්ෂාන් පවසනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීම ... Read More

වායු දූෂණය අඩු කරන්න ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

Author- November 7, 2023

නවදිල්ලියේ වායු දූෂණය අඩු කරන්න ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග කර තිබෙනවා. පිදුරු ඇතුලු බෝග අපද්‍රව්‍ය ගිනි තැබීම නතර කරන ලෙසට නවදිල්ලි නුවර අවට ප්‍රාන්තවල බලධාරීන්ට ඉන්දීය ... Read More

අයහපත් වර්ෂාවෙන් මාර්ග කිහිපයක් අවහිරවෙයි

Author- November 7, 2023

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය වරකාපොල උඩුකුඹුර ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා. ඒ එම මාර්ගය හරහා ගසක් කඩා වැටීම හේතුවෙන්. පොලීසිය සඳහන් කළේ වන විට මාර්ගය ... Read More

මගේ අවුරුදු 15ට දැකලා නැහැ කණ්ඩායමක් මේ විදියට පහත් විදියට වැටෙනවා – ඇන්ජී

Author- November 7, 2023

ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වතාවට පිතිකරණය ඇරඹීම සඳහා කාලය ඉක්මවා දැවී ගිය පළමු ක්‍රිකට් ක්‍රීඩකයා බවට ඇන්ජලෝ මැතිව්ස් පත් වුණා. ඔහු මේ පිළිබඳව තරගයෙන් පසුව මාධ්‍යට ... Read More

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලස්තීනුවන් 10,000ක් මරුට

Author- November 7, 2023

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මියගොස් ඇති ගාසා හි පලස්තීනුවන්ගේ ගණන 10,000 ඉක්මවා ගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. පසුගිය ඔක්තෝබර් 07 වනදා හමාස් සටන්කාමීන් විසින් ගාසා ... Read More

ක්‍රිකට් ගොඩගැනීමට අන්තිම පාරට මේ උත්සාහය ගන්නේ – අර්ජුන

Author- November 7, 2023

ජනපතිවරයා තමන් ගැන දන්නා බැවින් ක්‍රිකට් අතුරු කමිටු පත්කිරීම සම්බන්ධයෙන් ගැටළුවක් ඇති නොවනු ඇතැයි විශ්වාස කරන බව ක්‍රිකට් අතුරු කමිටු සභාපති අර්ජුන රණතුංග මහතා පවසයි. ... Read More