Category: උණුසුම් පුවත්
ඉන්දියාවේ වායු දූෂණය ඉහළට
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය පැවැත්වෙන අතරතුර ඉන්දියාවේ නවදිල්ලි අගනුවර මෙලෙස වායු දූෂණය ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ වන විට වායුගෝලයේ පවතින ... Read More
ඊශ්‍රායල හමුදා පලස්තීනුවන් තිදෙනෙක් ඝාතනය කරයි
ඊශ්‍රායල හමුදා විසින් බටහිර ඉවුරේදී පලස්තීනුවන් තිදෙනෙක් ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. නැගෙනහිර ජෙරුසලමේ උප නගරයක් වන අබු ඩිස් හිදී එල්ල කරන ... Read More
තෙවැනි පාසල් වාරය ගැන දැනුම් දීමක්
2023 තෙවැනි පාසල් වාරයේ පළමු අදියර දෙසැම්බර් 22 වැනිදායින් අවසන් වී දෙවැනි අදියර 2024 පෙබරවාරි 02 වැනිදා ආරම්භ වන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ... Read More
වතු කම්කරුවන් වැටුප් වැඩි වීමක් ඉල්ලයි
රජයේ සේවකයින්ට වැටුප් වැඩි කරන්නේනම් වතු කම්කරුවන්ටද වැටුප් වැඩි කළ යුතු බව දමිළ ප්‍රගතිශීලි සංධානයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් පවසනවා. කොටගල නගරයේ ඊයේ ... Read More
පොහොර සඳහා මුදල් අද සිට
කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පොහොර සහනාධාර ලබා දීම පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මහ කන්නයට අදාළ පොහොර සඳහා මුදල් අද (06) සිට ගොවීන්ගේ බැංකු ගිණුම්වලට ... Read More
ගත වූ මාස 10ට විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 7ගේ විදුලිය කපලා
ගත වූ මාස 10 තුළ විදුලි පාරිභෝගිකයින් 7 ලක්ෂ 88, 235 දෙනෙකුගේ විදුලි සැපයුම අත්හිටුවා තිබේ. ඒ, විදුලි බිල ගෙවීමට අපොහොසත් වීම හේතුවෙන් ය. ආර්ථීක ... Read More
රනින් ලක්මව සැරසු තරුෂිගේ දක්ෂතා ජනපති අගයයි
ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් තරුෂි කරුණාරත්න ශිෂ්‍යාව ඇගයීම ඊයේ (05) මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් ... Read More
ලබන වසර වන විට විදුහල්පති පුරප්පාඩු සියල්ල ම සම්පූර්ණ කිරීමට සැලසුම්
එළඹෙන 2024 වර්ෂය වන විට මෙරට පාසල් පද්ධතිය තුළ පවත්නා විදුහල්පති පුරප්පාඩු සියල්ල ම සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ... Read More
කෝලි සචින්ගේ වාර්තාව සම කරයි
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ පැවැත්වුණ ලෝක කුසලාන තරගයේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නොදැවී ලකුණු 101ක් රැස් කිරීමට විරාත් කෝලි සමත්විය. එය ඔහුගේ 49වැනි එක්දින ... Read More

