Category: උණුසුම් පුවත්
පාඨලී ගේ රිය අනතුරු නඩුව අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරනවා ද? නැද්ද ?
හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාට එරෙහි නඩු විභාගයක් අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නේ ද / නැද්ද යන තීන්දුව නොවැම්බර් 15 වනදා ප්‍රකාශයට පත් කිරීමට ... Read More
අලුතින් පවුල් සෞඛ්‍ය සේවිකාවන් 1,500ක් බඳවා ගැනේ
පවුල් සෞඛ්‍ය සේවිකාවන් 1,500ක් කඩිනමින් බඳවා ගැනීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය සම්මුඛ පරීක්ෂණ සමත්ව වසර තුනක් රැකියා අපේක්ෂාවෙන් ... Read More
රන් මිල ඉහළට
රත්තරන් මිල අද (30) දිනයේ ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සතියට සාපේක්ෂව මෙලෙස මිලෙහි වැඩි වීමක් දක්නට ලැබෙන බවයි වාර්තා වෙන්නේ. ඒ අනුව අද රත්තරන් මිල ... Read More
රෝහලක් හිස්කරන්නැයි ඊශ්‍රායලයෙන් අනතුරු ඇඟවීමක්
ගාසා තීරයේ අල්-කුඩ්ස් රෝහලෙන් රෝගීන් වහාම ඉවත් කර ගන්නා ලෙස ඊශ්‍රායලය දැනුම් දී ඇතැයි පලස්තීන රතු අඩ සඳ සංවිධානය පවසනවා. රෝහලේ දැඩි සත්කාර ඒකකවල රෝගීන් ... Read More
අද ඩොලරයේ වටිනාකම
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (30) නිකුත් කළ විනිමය අනුපාත වාර්තාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් සහ ගැණුම් අගය සුළු වශයෙන් ... Read More
විදුලි සේවකයින් අනිද්දා කොළඹට එයි
සියලු විදුලි සේවකයන් අනිද්දා (01) කොළඹට කැඳවා දැවැන්ත විරෝධතාවක නිරතවන බව ලංකා විදුලි සේවක සංගමය පවසනවා. විදුලි බිල නැංවීමට එරෙහිව අත් පත්‍රිකා බෙදාදීමේ අවස්ථාවකට අද ... Read More
දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වෙයි
අද උදෑසන සහ සවස කාර්යාල දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ දුම්රිය නියාමකවරුන් සේවයට වාර්තා නොකිරීම ... Read More
ඊශ්‍රායලය සහ පලස්තීන ගැටුමෙන් ළමයින් 3,334ක් මරුට
ඊශ්‍රායලය සහ පලස්තීන හමාස් සටන්කාමීන් අතර පවතින ගැටුම් හේතුවෙන් සති 03ක් ඇතුළත ළමයින් 3,334 දෙනෙකු මියගොස් තිබෙනවා. එක්සත් ජාතින්ගේ දත්ත උපුටා දක්වමින් රාජ්‍ය නොවන සංවිධානයක් ... Read More
පාසල් පහසුකම් ගාස්තු ඉහළට ?
පාසල් සංවර්ධන සමිතිවලින් මෙතෙක් අයකරනු ලැබූ පහසුකම් ගාස්තුව වැඩි කිරීමට තීරණය කර ඇති බවට රාජ්‍ය, පළාත් රාජ්‍ය හා රජයේ වෘත්තීය සමිති සම්මේලනය චෝදනා කරනවා. පහසුකම් ... Read More
ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන සටන අද
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර තරගය පූනේ හි මහාරාෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (30) ප. ව. 2.00 ට ආරම්භ වීමට ... Read More

