Category: උණුසුම් පුවත්
ඉන්දියාව අපරාජිතව ඉදිරියට
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අඛණ්ඩව පස්වැනි ජයත් වාර්තා කිරීමට සත්කාරක ඉන්දියාව අද සමත් විය. ඒ ප්‍රබල නවසීලන්ත කණ්ඩායම සමග ධරම්සාලාහිදී පැවැති තරගය කඩුළු 4කින් ... Read More
විදුලි මෝටර් රථ ගෙන්වීම ගැන අනාවරණයක්
විදේශගත ශ්‍රමිකයින්ට විදුලි වාහන ගෙන්වීමට දුන් අවස්ථාව අවභාවිත කරමින් රුපියල් බිලියන 1.2කට ආසන්න වටිනාකමකින් විදුලි මෝටර් රථ 119ක් ගෙන්වා ඇතැයි අනාවරණය වී තිබේ.ඒ, පාර්ලිමේන්තුවේ ක්‍රම ... Read More
සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, දකුණු සහ ... Read More
ඊශ්‍රායලයෙන් ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර දැඩි කිරීමට තීරණයක්
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර අද (22) සිට දැඩි කිරීමට තීරණය කර තිබේ.ඊශ්‍රායල හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඉදිරි අදියරවලදී තම හමුදාව මුහුණ දෙන ... Read More
තීක්ෂණ ආබාධයකට ලක්වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු යවන මහීෂ් තීක්ෂණ මස්පිඬු ආබාධයක් හේතුවෙන් ස්කෑන් පරීක්ෂණයකට ලක් කිරීමට නියමිතව තිබෙනවා. ඔහුට ඊයේ (21) නෙදර්ලන්තය සමඟ පැවති තරගයේදී මෙම ... Read More
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී නිශාන්ත පෙරේරා අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී නිශාන්ත පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යනවිට ඒ මහතාගේ වයස අවුරුදු 49 කි. පවුලේ ඥාතීන් සඳහන් කළේ, හෘදයාබාධයක් හේතුවෙන් අද (22) උදෑසන ... Read More
ප්‍රේමසිරි හේවාවසම් දිවි ගමන නිමා කරයි
ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී ප්‍රේමසිරි හේවාවසම් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු අභාවප්‍රාප්ත වූ බවයි ඔහුගේ ... Read More
දුම්රියක ගැටී කාන්තාවක් ජීවිතක්ෂයට
දුම්රිය හරස් මාර්ගයක් හරහා යතුරු පැදියකින් ගමන් කළ කාන්තාවක් දුම්රියක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ කොළඹ සිට මීගමුව දෙසට ධාවනය වූ දුම්රියක එම කාන්තාව ... Read More
Vavada Casino
img { width: 750px; } iframe.movie { width: 750px; height: 450px; } Вавада казино рабочее зеркало доступно прямо сейчас Вавада казино рабочее зеркало Ищете удобный ... Read More
ලක්ෂයකගේ විදුලි සබඳතාවය විසන්ධිවෙයි
2022 වසරේදී සියයට හැත්තෑවකින් පමණ විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් පසු බිල්පත ගෙවාගත නොහැකිව විදුලි පාරිභෝගිකයන් ලක්ෂයකගේ පමණ විදුලි සබඳතා විසන්ධි කර තිබෙනවා. මේ වන විට ... Read More

