Category: උණුසුම් පුවත්

ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යා හැකියි – සෞඛ්‍ය අංශ

Author- October 20, 2023

පවතින වැසි තත්ත්වය හමුවේ ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යා හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අගවයි. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා මේ ... Read More

අදත් තද වැසි

Author- October 20, 2023

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල ... Read More

පාසල් සිසුන් සඳහා දිවා ආහාරය ලබාදීමට සූදානමක්

Author- October 19, 2023

2030 වසරේදී ප්‍රාථමික පාසල් සිසුන් සඳහා නොමිලේ පාසල් දිවා ආහාරය ලබාදීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ප්‍රංශයේ පැරිස් නුවර ඔක්තෝබර් මස 18 ... Read More

බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

Author- October 19, 2023

නාරම්මල, දම්පැළැස්ස ප්‍රදේශයේ දී අද (19) බස් රථයක් ප්‍රපාතයකට පෙරළී තිබෙනවා. මෙලෙස අනතුරට ලක්ව තිබෙන්නේ අලව්ව සිට නාරම්මල දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක්. අනතුරින් ... Read More

චීන මුදල් ඇමති ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණයට සහයදීමට සහතික වෙයි

Author- October 19, 2023

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණයට මධ්‍ය හා දිගු කාලීන වැඩපිළිවෙළට පූර්ණ සහය දෙන බව චීන මුදල් අමාත්‍ය ලියු කුං මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහතික වී ... Read More

බංගලාදේශයෙන් ඉන්දියාවට අභියෝගාත්මක ඉලක්කයක්

Author- October 19, 2023

2023 ලෝක කුසලාන තරඟාවලියේ 17 වන තරඟය අද (19) ඉන්දියාවේ Pune හි Maharashtra Cricket Association Stadium හිදි සත්කාරක ඉන්දීය කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර මේ ... Read More

ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාමේ අවදානමක්

Author- October 19, 2023

පවතින වැසි තත්ත්වය හේතුවෙන් ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යා හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. අද පැවති මාධ්‍ය හමුවක දී ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ ... Read More

හමාස් ප්‍රබලයෙක් මරුට

Author- October 19, 2023

හමාස් ආරක්ෂක අංශ ප්‍රධානියෙක් ඊශ්‍රායල් ප්‍රහාරයකින් මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකින් එලෙස ජීවිතක්ෂයට පත් වී තිබෙන්නේ Jehad Mheisen නම් පුද්ගලයෙක් සහ ඔහුගේ ... Read More

පැය 15ක ජල කප්පාදුවක්

Author- October 19, 2023

ඔක්තෝබර් 21 වන සෙනසුරාදා පස්වරු 5 සිට පසුදින (22) පෙරවරු 8 දක්වා පැය 15ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් ... Read More

ලෙබනනයේ සංචාර නොකරන ලෙස ඇමරිකාව අනතුරු අඟවයි

Author- October 19, 2023

එක්සත් ජනපදය විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ ලෙබනනයට සංචාර නොකරන ලෙසයි. ඒ සම්බන්ධයෙන් දැනුම් දෙමින් සංචාරක අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇත. එක්සත් ජනපදය ලෙබනනයට ... Read More