Category: උණුසුම් පුවත්

මහජන උපයෝගීතා කොමිසමෙන්, විදුලිබල මණ්ඩලයට දැනුම්දීමක්

Author- October 17, 2023

විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ දත්තවල නොගැළපීම් පවතින බැවින් නව දත්ත යොමු කරන ලෙස මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට ... Read More

අද ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ට වැඩි තද වැසි

Author- October 17, 2023

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින අතර එහි බලපෑම ... Read More

ආණ්ඩුවට ජනමතයක් නෑ – ජී. එල්. පීරිස්

Author- October 16, 2023

වර්තමාන පාර්ලිමේන්තුවේ ජනමතය විකෘති වී ඇති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමට නම් නව ජනමතයක් අවශ්‍ය බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හා මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් කරන්නේ මහජනතාවගේ ... Read More

සුප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කරයි

Author- October 16, 2023

සුප්‍රසිද්ධ ඉරාන චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වූ Dariush Mehrjui සහ ඔහුගේ බිරිඳ තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. ටෙහෙරානය ආසන්නයේ පිහිටි ඔවුන්ගේ නිවසේදී එම ඝාතනය සිදුව ... Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව තලෙයිමන්නාරම වෙරළේ සෝදිසි මෙහෙයුමක්

Author- October 16, 2023

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (16) තලෙයිමන්නාරම, ඌරුමලෙයි වෙරළ තීරයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබෙනවා. එම මෙහෙයුමේ දී ඩිංගි යාත්‍රාවක සඟවාගෙන තිබු ... Read More

ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍රය සමාජ මාධ්‍යට මුදාහැරි පිරිසට වැඩ වරදී

Author- October 16, 2023

මෙවර ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර විභාගයෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහැරීමට ක්‍රියාකළ කර තිබුණා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එලෙස සිදු කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ... Read More

O/L විභාගයේ ප්‍රතිඵල එන දවස

Author- October 16, 2023

2022 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නොවැම්බර් මාස අගවන විටදී නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා. අප කළ විමසිමක දී ... Read More

මදුමාධව අරවින්ද අත්අඩංගුවට

Author- October 16, 2023

බීමතින් රිය පැදවීම සම්බන්ධයෙන් ගායන ශිල්පී මදුමාධව අරවින්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාතර දෙස සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ බීමතින් රිය පැදවිමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි මොහු අත්අඩංගුවට ගෙන ... Read More

අධ්‍යාපනයේ විප්ලවීය පරිවර්තන වෙනස අවශ්‍යමයි – අධ්‍යාපන ඇමති

Author- October 16, 2023

පාසල් විෂය මාලාවට කොටු නොවී ඉන් බැහැරට ගමන් කරන අධ්‍යාපන පරිවර්තනීය වෙනසක් කරා වහා ගමන් කළ යුතුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ... Read More

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවෙන ලකුණු

Author- October 16, 2023

ඉදිරි අයවැයෙන් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීමක් සිදුවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසයි. මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ පවතින තත්ත්වය හමුවේ ඉදිරි මාසය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ... Read More