Category: උණුසුම් පුවත්
ගාසා තීරයෙන් පිටව යන රථ පෙළකට දරුණු ප්‍රහාරයක්
උතුරු ගාසා තීරයෙන් පිටව යන රථ පෙළකට මාරාන්තික ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. BBC වාර්තා කරන පරිදි, උතුරු ගාසා තීරයෙන් පිට ව යන සිවිල් වැසියන් ගේ ... Read More
දසුන්ගේ අඩුව පුරවන්න චාමික කණ්ඩායමට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානකට ආබාධයක් හේතුවෙන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග අහිමි වන බව, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (14) වාර්තා කළේ ... Read More
ඊශ්‍රායලයට ආත්මාරක්ෂාව සඳහා ඇති අයිතිය පිළිගන්නා බව පුටින් කියයි
එල්ලවූ හමාස් ප්‍රහාර හමුවේ ඊශ්‍රායලයට ආත්මාරක්ෂාව සඳහා ඇති අයිතිය පිළිගන්නා බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසා තිබේ. කෙසේ වෙතත් ගැටලුව විසඳීම සඳහා නැඟෙනහිර ජෙරුසලම එහි ... Read More
ඉන්දු – පාකිස්ථාන ගැටුම අද
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහ පකිස්ථානය අතර තරගය අද (14) පැවැත්වේ. ඒ, ඉන්දියාවේ අහ්මදාබාද්හීදීයි. මෙම තරගය අද පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිතව ... Read More
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට යළි සේවා දිගුවක්
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට යළි සේවා දිගුවක් ලබාදී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, ඊයේ (13) සිට ක්‍රියාත්මක වන ... Read More
ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ගැන අමාත්‍ය මණ්ඩලයේ අවධානය
ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් හදිසි තත්ත්වයක් ඇති ... Read More
අක්ෂි රෝග ලක්ෂණ පවතින දරුවන් පාසල් යැවීමෙන් වළකින්න
දරුවන් අතර පැතිර යන අක්ෂි රෝගයක් කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකින් මේ දිනවල වාර්තා වන නමුත් ඒ පිළිබඳ අනියත බියක් ඇති කර නොගත යුතු බවයි ... Read More
කුමාර ධර්මසේන ඇතුළු 12 දෙනෙකු අත්අඩංගුවට ගන්නැයි උසාවියෙන් නියෝග
පින්නතැන්න ප්ලාන්ටේෂන් පෞද්ගලික සමාගමේ කුමාර ධර්මසේන, ඔහුගේ බිරිය හා එහි අධ්‍යක්‍ෂවරුන් ඇතුළු 12 දෙනෙකු වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් ... Read More
GMOA වෙතින් ජනපතිට කරුණු 8කින් සමන්විත යෝජනාවලියක්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ මෙම හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවූ බවය. එහිදී රජයේ ... Read More
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ප්‍රාණ ඇපකරුවන් 13 ක් මරුට
පලස්තීනයේ හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපයට ගෙන සිටි ඊශ්‍රායල සටන්කාමීන් සහ විදේශිකයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. හමාස් සටන්කාමීන් නිල වශයෙන් නිවේදනය කර ඇත්තේ ... Read More

