Category: උණුසුම් පුවත්
නායයෑමේ රතු නිවේදන දීර්ඝ කෙරේ
ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ නායයෑමේ රතු නිවේදන හෙට (10) දිනයේ පස්වරු 4 දක්වා දීර්ඝ කර තිබෙනවා ඒ අනුව ගාල්ල,කළුතර සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට පනවා ... Read More
සංචාරයේදී දැරිය හැකි මිලක් ඇති රටවල් අතර ලංකාව පළමු තැනට
ලොව සංචාරක ගමනාන්ත අතුරින් දැරිය හැකි මිලක් සහිත සංචාරක ගමනාන්ත අතර ලැයිස්තුවේ පළමු තැනට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. ඩිජිටල් නොමැඩ්ස් සදහා දැරිය හැකි ගමනාන්ත අතර ... Read More
ජැක්සන් ඇන්තනී මහතාගේ අභාවය වෙනුවෙන් හිටපු ජනපතිගේ ශෝකය
ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ අභාවය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශෝකය පළ කර තිබෙනවා. සිය Facebook ගිණුමේ සටහනක් තබමින් මහින්ද රාජපක්ෂ මහතා ... Read More
ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ගැන දැනගන්න දුරකථන අංකයක්
ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ගැන +94716640560 සහ 1989 අංකයෙන් තොරතුරු ලබා ගත හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ ඇති වී ... Read More
තෙල් මිල ඉහළට
ඊශ්‍රායලයට පලස්තීන හමාස් සංවිධානය එල්ලකළ දරුණු ප්‍රහාර හේතුවෙන් මැද-පෙරදිග උණුසුම් වී තිබේ. විශේෂයෙන්ම මෙම තත්ත්වය ලෝක තෙල් මිල වැඩිවීමට බලපෑ හැකි බව ජාත්‍යන්තර විචාරකයෝ පවසති. ... Read More
බම්බලපිටියට නව පාලමක් ඉදිකරන්නැයි ජනපති බලධාරීන්ට මාස 5ක් කල්දෙයි
බම්බලපිටිය දුම්රිය ස්ථානයේ දැනට පවතින ගුවන් පාලම ඉවත් කර මාස පහක් ඇතුළත නව පාලමක් ඉදිකරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියෝග කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ... Read More
ලොව හොඳම විද්‍යාඥ ලැයිස්තුවට ලංකාවෙන් 35ක්
මෙම වසරේ (2023) ලොව ඉහළම විද්‍යාඥ ලයිස්තුවට 2% අතරට ශ්‍රී ලාංකික විද්‍යාඥයෝ 35 දෙනෙක්ද ඇතුළත්ව සිටිති. මෙම ශ්‍රේණිගත කිරීම කරනු ලබන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ජනපදයේ ... Read More
වැල්ලම්පිටියේ වෙඩි පත්තු වෙයි
වැල්ලම්පිටිය, බ්‍රැන්ඩියවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කර ඇති බවයි පොලිසිය පැවසුවේ. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය ... Read More
සියලුම ශ්‍රේණිවල සිසුන් දෛනිකව පාසල් පැමිණීම අත්‍යවශ්‍යයි – අධ්‍යාපන ඇමති
සියලුම ශ්‍රේණිවල සිසුන් දෛනිකව පාසල් පැමිණීම අත්‍යවශ්‍ය බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා. රත්නපුර අයගම ප්‍රදේශයේ ඊයේ (8) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ එලෙස ... Read More
දුම් පරීක්ෂාවෙන් පෞද්ගලික බස් රථ ඉවත්වීමේ තීරණයක
පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ ලබන වසරේ ජනවාරි මාසයේ සිට දුම් පරීක්ෂාවෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ ඊයේ (08) පැවති ... Read More

