Category: උණුසුම් පුවත්
තවත් බස් අනතුරක් – 22ක් රෝහලේ (Photos)
අද (06) අලුයම බස් රථයක් සහ බහාලුම් රථයක් මුහුණට මුහුණ ගැටී තවත් අනතුරක් සිදුවී තිබේ. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කජුගම ප්‍රදේශයේදී අද අලුයම 5ට පමණ ... Read More
දුප්පත්කම 25% දක්වා ඉහළ ගිහින්
උද්ධමනය ඉහළ යාම සහ ආර්ථික ක්‍රියාකාරිත්වය පහළ යාම හේතුවෙන් දුප්පත්කම 25% දක්වා ඉහළ ගොස් ඇති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කර තිබෙනවා. මහ ... Read More
කිවියන්ට සුපිරි ජයක්
ඉන්දියාවේ අහ්මදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී ඊයේ (05) පැවති එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය වන නවසීලන්ත සහ එංගලන්ත කණ්ඩායම් අතර තරගයේ ජය වාර්තා කිරීමට ... Read More
කොළඹට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමක් – ත්‍රස්ත විමර්ශන ඒකකයේ වාර්තාව උසාවියට
පාර්ලිමේන්තුව, වරාය නගරය අවට, ගංගාරාම ඇතුළු කොළඹ නගරයේ මරමස්ථාන හතක් ඉලක්ක කර ගනිමින් අයි.එස්. ත්‍රස්තයන් විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ... Read More
අද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... Read More
ගංවතුරින් පීඩාවට පත් මාතර ජනතාවට කඩිනම් සහන සලසන්න – ජනපති
ගංවතුරින් පීඩාවට පත් මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට කඩිනම් සහන සලසන්නැයි, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ජනාධිපතිවරයා වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ එම ... Read More
කොත්තු, රයිස් සහ ප්ලේන්ටි මිල ඉහළට
ගෑස් මිල ඉහළ දැමීමත් සමඟ කොත්තු, රයිස් සහ ප්ලේන්ටි මිල ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය සදහන් කරයි. ඒ අනුව ... Read More
ශිෂ්‍යත්ව විභාගයට පෙර ඩෙංගු මර්ධන කටයුතු සිදුකරන්නැයි උපදෙස්
2023 ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇති පාසල්වල ඩෙංගු මර්දනය සඳහා ධූමායන කටයුතු සිදුකිරීමට අදාළ බලධාරින් වෙත දැනුම් දී ඇති බව ... Read More
උද්ධමනයේ වෙනසක් සිදු වෙන බව මහ බැංකු අධිපති කියයි
එළැඹෙන 2024 අයවැය සහ ගෝලීය ඛනිජ තෙල් වෙළෙඳපොළේ මිල ඉහළ යාම හේතුවෙන් උද්ධමනයේ වෙනසක් සිදු වෙන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසනවා. මහ බැංකු ... Read More
ලොකු පුටු දෙකකට අලුත් මුහුණු
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ නව සභාපතිවරයා ලෙස සාලිය වික්‍රමසූරිය මහතා පත්කර තිබේ. ඒ අද (05) සිට බලපැවැත්වෙන පරිදිය. ... Read More

