Category: උණුසුම් පුවත්
ලෝක අවිවාහක රූ රැජින ලංකාවට
ලෝක අවිවාහක රූ රැජින – 2023 ( Miss Queen of the World ) ලෙස කිරුළ පැළඳි ඉන්දීය ජාතික ක්‍රිශාන්ගී ගෞරි ( krishangee Gauree ) මෙනවිය ... Read More
ධනුෂ්කට චෝදනා එල්ලකළ තරුණිය අවසානයේ කියූ දේ
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයේ විනිසුරුවරියක ඉදිරියේ ඊයේ දෙවැනි දිනටත් විභාග කෙරුණි. එහිදී වීඩියෝ තාක්ෂණය ඔස්සේ ... Read More
රු. කෝටියකට අධික හෂීස් රේගුවෙන් අල්ලයි
බෙල්ජියමේ සිට මෙරටට ආනයනය කළ බහාලුමක තිබූ පාර්සලයක රුපියල් එක් කෝටි හැට හතර ලක්ෂ හැත්තෑ දහසක් වටිනා හෂීෂ් තොගයක් සොයා ගෙන තිබේ. ඒ, ඔරුගොඩවත්ත බහාලුම් ... Read More
අද මුළු දිවයිනටම වැසි
අද (20) (දිවයිනේ) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වෙනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ... Read More
රුපියල ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (19) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් සහ ගැනුම් අගය ... Read More
ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු 8කට ICCයෙන් දුෂණ චෝදනා
එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී වගන්ති උල්ලංඝනය කිරීමට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රිකට් ක්‍රීඩකයින් සහ නිලධාරීන් 8දෙනෙකු වෙත දූෂණ චෝදනා ගොනුකර ඇත. 2021 ... Read More
බොරතෙල් බැරලයක මිල ඉහළට
දෛනික බොරතෙල් නිෂ්පාදන කප්පාදුව දීර්ඝ කිරීමත් සමග මිල යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා. ඇමෙරිකාවේ ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඇමෙරිකා ඩොලර් 92.59ක් ... Read More
රන් මිල ඉහළට
රත්තරන් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඊයේ (18) දිනයට සාපේක්ෂව අද (19) දිනයේ රන් මිලෙහි තරමක ඉහළ යෑමක් දක්නට ලැබෙන බවයි වාර්තා වෙන්නේ. අද ... Read More
බස් රථ අනතුරකින් පුද්ගලයන් 24 දෙනෙකු ජීවිතක්ෂයට
පේරු රාජ්‍යයේ ඊයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 24 දෙනෙකු මියගොස් තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටිනවා. හුවාන්කායෝ ... Read More
උසස් පෙළ විභාගයට මොකද වෙන්නේ ?
ඉදිරියේදී පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයා විසින් ප්‍රකාශයක් නිකුත් කරනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි. අද (19) පාර්ලිමේන්තුවේදී රෝහිණී ... Read More

