Category: උණුසුම් පුවත්

වීසා නොමැතිව කුවෙට් හි සිටි ශ්‍රී ලාංකිකයින් 31ක් යළි මෙරටට

Author- September 19, 2023

වීසා නොමැතිව දීර්ඝ කාලයක් කුවෙට් හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 31 දෙනෙකු ආපසු මෙරටට එවා තිබෙනවා. ශ්‍රී ලංකා රජයේ මැදිහත්වීමෙන් සකස් කරන ලද තාවකාලික ගුවන් ... Read More

සෝමාලියාවට ආධාර සැපයීම තාවකාලිකව අත්හිටුවයි

Author- September 19, 2023

ලෝක ආහාර වැඩසටහන යටතේ සෝමාලියාවට ආධාර සැපයීම යුරෝපා සංගමය විසින් තාවකාලිකව අත්හිටුවා තිබේ. යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ, පළාත් පාලන ආයතන හිමිකරුවන්, ආරක්ෂක ... Read More

රාජ්‍ය ආයතන 6ක් ඉදිරි දින කිහිපයේ කෝප් කමිටුව හමුවට

Author- September 19, 2023

දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව සෙවීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන 6ක් ඉදිරි දින කිහිපයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් ... Read More

අද ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි

Author- September 19, 2023

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (19) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ... Read More

කැනඩාවෙන් යුක්‍රේනයට ඩොලර් මිලියන 24.5 ක්

Author- September 18, 2023

යුක්රේනයට ගුවන් ආරක්ෂණ උපකරණ මිලදී ගැනීම සඳහා කැනඩාව විසින් ඩොලර් මිලියන 24.5 ක් ලබාදීමට තීරණය කර තිබෙනවා. එය කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ විසින් ලබාදෙන බවට ... Read More

ගුවන් යානා දෙකක් ගැටී නියමුවන් දෙදෙනෙක් මරුට

Author- September 18, 2023

ඇමරිකාවේ පැවති සංදර්ශනයක් අතරතුර යාන දෙකක් එකිනෙක ගැටීමෙන් නියමුවන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. නෙවාඩා හි දී මෙම අනතුර සිදුව ඇත්තේ යානා ගොඩබෑමට සූදානම් වූ අවස්ථාවේදියි. ... Read More

ප්‍රදේශ දෙකකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Author- September 18, 2023

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකක් සඳහා කහ පැහැති වර්ණයෙන් යුතු නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. පසුගිය පැය 24 තුළ පැවති අධික වර්ශාපතනයත් සමග ජාතික ... Read More

ප්‍රවීණ ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදිකා, නාට්‍ය ශිල්පිනි රම්‍යා ශ්‍රියාණි අභාවප්‍රාප්ත වෙයි

Author- September 18, 2023

ප්‍රවීණ ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවක මෙන්ම නාට්‍ය ශිල්පිනියක වූ රම්‍යා ශ්‍රියාණි පතිරණ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් ... Read More

අද ඩොලරයේ වටිනාකම

Author- September 18, 2023

ශ්‍රී ලංකා මහ බැංකුව අද (18) නිකුත් කළ මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඇමරිකානු ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 317. 60ක් ලෙස වාර්තා වී තිබෙනවා. එමෙන්ම ... Read More

පර්සි අංකල්ට මූල්‍ය ත්‍යාගයක්

Author- September 18, 2023

දශක ගණනාවක් පුරා මෙරට ජයග්‍රහණයේදීත්, පරාජයේදීත් කණ්ඩායම සමඟ රැඳෙමින්, ඔවුන්ව දිරිමත් කළ පර්සි අබේසේකර මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද රුපියල් මිලියන 05ක මූල්‍යමය ත්‍යාගයක් ... Read More