Category: උණුසුම් පුවත්

ලොව උසම සුනඛයා මිය යයි

Author- September 15, 2023

ලොව උසම සුනඛයා හිමි ලෝක වාර්තාව හිමිකරගෙන සිටි සියුස් පසුගියදා අඟහරුවාදා මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තාකොට සිටිනවා. සියුස් ග්‍රේට් ඩේන් වර්ගයට අයත් බලු පැටියෙකු ... Read More

ඩයනාගේ සීත කබායට ලන්සුවක්

Author- September 15, 2023

ඩයනා කුමරියගේ සීත කබායක් වෙන්දේසියකදී අමෙරිකානු ඩොලර් මිලියන 1.1 ක මුදලකට අලෙවි වී තිබෙනවා. එලෙස අලෙවි වී ඇත්තේ ඩයනා කුමරිය විසින් භාවිත කළ සංකේතාත්මක රතු ... Read More

ICC එක් දින ශ්‍රේණිගත කිරීම් වල ශ්‍රී ලංකාවට ලැබුණු තැන

Author- September 15, 2023

නවතම ICC එක් දින ශ්‍රේණිගත කිරීම් වල පියවරක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා. ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය සඳහන් කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට එහි ... Read More

සචිත්‍ර යළි රිමාන්ඩ්

Author- September 15, 2023

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සචිත්‍ර සේනානායක ලබන සැප්. 25 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත. තරග පාවා ... Read More

ප්‍රභුදේවා ලංකාවට

Author- September 15, 2023

ඉන්දීය ප්‍රසිද්ධ රංගන ශිල්පියෙකු වන ප්‍රභුදේවා ලංකාවට පැමිණ තිබෙනවා. ඉදිරියේදී තිරගත වීමට නියමිත "මුසාසි" චිත්‍රපටයේ ගීතයක් රූගත කිරීම සඳහා ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි ... Read More

පිටසක්වල ජීවින් ගැන සොයන්න නාසා ආයතනයෙන් නව ප්‍රධානියෙක්

Author- September 15, 2023

පිටසක්වල ජීවයක් පවතින බව තමන් ද විශ්වාස කරන බව නාසා ආයතනයේ ප්‍රධානි බිල් නෙල්සන් ප්‍රකාශ කළා. වොෂින්ටනයේ ඊයේ (14) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ... Read More

බිත්තර සහ කුකුළු මස් මිල පහළට

Author- September 15, 2023

ලබන වසරේ සිට බිත්තර සහ කුකුළු මස් මිල පහළ යා හැකි අතර යළි මිල ඉහළ යාමක් සිදු නොවනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ... Read More

උතුරේ රෝහල්වලට දුරකථන භාවිතය තහනම්

Author- September 15, 2023

යාපනය ශික්ෂණ රෝහල තුළ හෙදියන්ට හා අනෙකුත් සියළුම සේවකයින්ට සේවා කාලය තුළ ජංගම දුරකතන භාවිත කිරීම උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ නියෝගයක් මත තහනම් කර ... Read More

බන්ධනාගාර රැඳවියන් 933කට වි‍‍ශේෂ රාජ්‍ය සමාවක්

Author- September 15, 2023

25 වන ජාතික සිරකරු දිනය දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන්ට වි‍‍ශේෂ රාජ්‍ය සමාවක් ලබා දී තිබෙනවා. ඒ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියේ පැවරී ඇති බලතල ... Read More

පාකිස්ථානයට බැට දුන් සිංහයන් ආසියානු කුසලාන අවසාන මහා තරඟයට

Author- September 15, 2023

ආසියානු තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ අවසාන තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර ඊයේ (14) පස්වරුවේ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වුණා. කාසියේ වාසිය දිනා ... Read More