Category: උණුසුම් පුවත්
ඩොලරයේ අද වටිනාකම
ඊයේ දිනයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් සහ ගැනුම් අගය අද සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) නිකුත් කරන ... Read More
රුසියාව එල්ල කළ ප්‍රහාරයකින් යුක්‍රේනයේ 17ක් මරුට
යුක්රේනයේ, නැගෙනහිර ඩොනෙට්ස්ක් කලාපයේ නගරයට රුසියාව එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම ප්‍රදේශයේ සාප්පු සංකීර්ණ සහිත වීථියක ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ... Read More
මුරලිගේ “800” චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය එළියට
කීරිතිමත් ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ චරිතාපදානය ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද ‘800’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය ඊයේ (06) මුම්බායිහිදී නිකුත් කෙරුණා. මෙම අවස්ථාවට මුත්තයියා ... Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් කෙල්ලෝ ඉතිහාසය අලුත් කරයි
ඉතිහාසයේ පළමු වරට එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව 20/20 තරගාවලි ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (06) සමත්වී තිබුණි. ඒ, ඊයේ පැවති තෙවන 20/20 ... Read More
70%ක් සම්පූර්ණයෙන් ම මධ්‍යසාර භාවිතයෙන් තොර වේ
මෙරට ජනගහනයෙන්, බහුතරයක් එනම් සියයට 70 දශම 9 ක් පසුගිය මාස 12 තුළ කිසිදු මධ්‍යසාර වර්ගයක් භාවිත කර නොමැති බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය ... Read More
අද ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (07) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙනවා. බස්නාහිර සහ සබරගමුව ... Read More
සරසවි වරම් ලද සිසුන්ට දැනුම්දීමක්
2022/23 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් 45,000ක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා බඳවා ගැනීමට නියමිත බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කියා සිටියි. සැප්තැම්බර් ... Read More
දයාසිරි මහ පුටුවෙන් බස්සයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වයෙන් සහ එහි මහ ලේකම් ධුරය අත්හිටුවා තිබේ. දයාසිරි ජයසේකර මහතා පක්ෂ සාමාජිකත්වයෙන් ... Read More
සචිත්‍ර සේනානායක රිමාන්ඩ්
තරඟ පාවා දීමට යෝජනා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ලබන 15 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ... Read More
යුක්‍රේන ආරක්ෂක ඇමති ධූරයෙන් ඉවතට
යුක්‍රේන ආරක්ෂක අමාත්‍ය ඔලෙක්සි රෙස්නිකොව් ධුරයෙන් ඉවත්කර තිබේ. ආරක්ෂක අමාත්‍යවරයාව ධුරයෙන් ඉවත් කළ බව යුක්‍රේන ජනාධිපති ව්ල්දෝමියර් සෙලෙන්ස්කි නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ... Read More

