Category: උණුසුම් පුවත්
ලිට්‍රෝ අද ගෑස් පෙන්වන ලකුණු
ගෑස් සිලින්ඩරයක මිල ඉහළ ප්‍රතිශතයකින් වැඩි කිරීමට සිදුවනු ඇතැයි ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, නව මිල ගණන් අද(04) පෙරවරුවේ ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කොට සිටිනවා. බස්නාහිර ... Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් කෙල්ලන්ට ඉතිහාසගත ජයක්
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසයේ පළමුවරට එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත්කිරීමට ඊයේ (02) සමත්විය. ඒ, සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා ... Read More
ඉන්දු – පාකිස්තාන සීතල යුද්ධයට වර්ෂාව හරස්වෙයි
ආසියානු කුසලාන 2023 ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තරගය ඊයේ (02) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත් වීමට කටයුතු යොදා තිබුණා. තරගයේ කාසියේ ... Read More
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 72යි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හෝටලයකදී අද (03) පැවැත් වීමට නියමිතයි. ඒ එහි සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්. අද ... Read More
කුකුළු මස් මිල අඩුවෙයි
රුපියල් 1,450ක මිලකට පැවති කුකුළු මස් කිලෝවක් අද සිට සුපිරි වෙළඳසැල්වලින් රුපියල් 1250ක මිලකට ලබාගත හැකි බව සමස්ත ලංකා කුකුළු මස් නිෂ්පාදක සංගමය පවසනවා. එහි ... Read More
ලොව ඉහළ පෙළේ මහ බැංකු අධිපතිවරුන්ගේ ලැයිස්තුවට මෙරට මහ බැංකු අධිපතිත්
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා 2023 ලොව 'ඒ' ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් 21දෙනා අතරට නම් කර තිබේ. නිව්යෝර්ක් මූලික කරගත් "ග්ලෝබල් ... Read More
වැඩි මිලට කීරි සම්බා විකුණන වෙළඳුන් සොයයි
පාලන මිලට වැඩියෙන් කීරි සම්බා සහල් අලෙවි කරන වෙළඳුන් සොයා පාරිභෝගික කටයුතු අධිකාරිය අද (02) පිටකොටුව ප්‍රදේශයේදී විශේෂ මෙහෙයුමක් දියත් කර තිබුණි. එහිදී පාලන මිලට ... Read More
ඉන්දියාවේ සුපිරි නළුවෙක් ලංකාවට
වික්ටරි වෙන්කටේෂ් (Victory Venkatesh) හෙවත් ඉන්දීය නළු Daggubati Venkatesh ලංකාවට පැමිණෙන බවට වාර්තා වී තිබෙනවා. වෙන්කටේෂ් රඟපාන මීළඟ තෙළිඟු චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා ඔහු ශ්‍රී ... Read More
ඉන්දීය ආරක්ෂක ඇමතිගේ ශ්‍රී ලංකා සංචාරය කල් දමයි
ඉන්දීය ආරක්ෂක ඇමති ශ්‍රී රාජ්නාත් සිං මහතාගේ දෙදින ශ්‍රී ලංකා නිල සංචාරය කල්දමා ඇතැයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.ඒ මහතා අද සහ හෙට මෙරට සංචාරයක ... Read More

