Category: උණුසුම් පුවත්
අද ඩොලරයේ වටිනාකම
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (31) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවේ අමෙරිකානු ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 315.33 ක් ලෙස වාර්තා වී තිබෙනවා. ... Read More
වසන්ත මුදලිගේට වරෙන්තු
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය කොල්ලුපිටිය පොලිසියට නියෝග කර ... Read More
වාහන ආනයන සීමා පැනවීමෙන් පසු විශේෂ කටයුතු සඳහා හැර වාහන ගෙන්වා නැහැ
වාහන ආනයන තහනමෙන් පසු විශේෂ කටයුතු සදහා පමණක් වාහන 6900 කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට රැගෙන ඒම සදහා අවසර ලබා දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් ... Read More
දුමින්ද නාගමුවට නොතීසි
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුවට සැප්තැම්බර් 06 වන දා අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නොතීසි නිකුත් කර තිබෙනවා. ඒ, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් ... Read More
මහනුවරට අලුත් දුම්රිය ස්ථානයක්
මහනුවර නගරය සඳහා නව දුම්රිය ස්ථානයක් සහ අධීක්ෂණ කාර්ය සංකීර්ණයක් විවෘත කර තිබෙනවා. දැනට පවතින මහනුවර ප්‍රධාන දුම්රියපොළ මහනුවර නගරයේ එක් කොනක පිහිටා ඇති නිසා ... Read More
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නිම කිරීමේ සන්දේශය අද ජනපතිට
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පෞරාණික චාරිත්‍රවලට ගරු කරමින් සාර්ථකව පවත්වා අවසන් කළ බව දැක්වෙන පෙරහර සංදේශය සම්ප්‍රදායානුකූලව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ජනාධිපතිවරයා ... Read More
කරන්නාගොඩ කමිටුවේ වාර්තාව ගැන CID විමර්ශනයක්
පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මැයි මස 9 වනදා දක්වා රට තුළ සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ... Read More
ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා – බංග්ලාදේශ සටන අද
ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරඟය අද පස්වරුවේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. ඒ බංග්ලාදේශ කණ්ඩායම සමඟයි. මේ අතර ආසියානු කුසලානයේ ඊයේ පැවති ... Read More
අද ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය සැප්තැම්බර් මස 01, 02, සහ 03 දිනවල තවදුරටත් වැඩි වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ... Read More
මෙනින්ගොකොකල් උණ රෝගය බස්නාහිරටත් ඇතුළු වෙයි
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර ව්‍යාප්ත වෙමින් පැවති එමෙන්ම රැඳවියන් දෙදෙනෙකුට දිවි අහිමි කළ මෙනින්ගොකොකල් බැක්ටීරියාව ආසාදනය වූ රෝගියෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබේ. මෙම රෝගියා ජාඇළ ... Read More

