Category: උණුසුම් පුවත්
ඇෆ්ගනිස්ථානයේ පළමු ජාතික වනෝද්‍යානය නැරඹීමට කාන්තාවන්ට තහනම් කරයි
කාන්තාවන් වනෝද්‍යානය තුළ හිජාබය හරිහැටි භාවිතා නොකිරීම නිසා බාමියන් පළාතේ බෑන්ඩ්-ඊ-අමීර් ජාතික වනෝද්‍යානය නැරඹීම කාන්තාවන්ට තහනම් කර තිබෙනවා. 2009 දී ඇෆ්ගනිස්ථානයේ ඉදිකරන පළමු ජාතික වනෝද්‍යානයද ... Read More
“Jailer” චිත්‍රපටයට අධිකරණ නියෝගයක්
Jailer සිනමා චිත්‍රපටයට එරෙහිව විශේෂ අධිකරණ නියෝගයක් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ චිත්‍රපටයේ රූප රාමු කිහිපයක පෙනී සිටින මිනිසුන් ඝාතනය කරන ... Read More
ආසියානු කුසලාන තරඟ බිමට යන ශ්‍රී ලංකා සංචිතය එළියට
ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. එම සංචිතය පහතින්, දසුන් ශානක - නායකපැතුම් නිස්සංකදිමුත් කරුණාරත්නකුසල් ජනිත් පෙරේරාකුසල් මෙන්ඩිස් - උපනායකචරිත් අසලංකධනංජය ... Read More
අද මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සිවුවන රන්දෝලි පෙරහර වීථි සංචාරය කරන අද (29) රාත්‍රියේ මහනුවර නගරයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව ... Read More
“අස්වැසුම” ලබාගන්නා අයට විශේෂ දැනුම්දීමක්
1924 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ‘අස්වැසුම’ සම්බන්ධයෙන් සියලු විමසීම් සිදුකළ හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවැති මාධ්‍ය ... Read More
ඉම්රාන් ඛාන්ගේ සිරදඬුවම අත්හිටුවයි
මේ වන විට දුෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී සිටින පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ සිරදඬුවම අත්හිටුවන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබෙනවා. ඉස්ලාම් මහාධිකරණය සඳහන් ... Read More
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර හෙට
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර හෙට (30) රාත්‍රියේ විථි සංචාරය සදහා සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඇසල පෙරහැරේ තුන්වන රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රියේ ... Read More
බ්‍රිතාන්‍යයේ ගුවන් ගමන් ප්‍රමාදයෙන් මගීන් අපහසුතාවයට
බ්‍රිතාන්‍යයේ ගුවන් ගමන් පාලන පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් එරට ගුවන් ගමන් ප්‍රමාදයන් සිදුවිය හැකි බවට බලධාරීන් අනතුරු අඟවනවා. මේ වන විටත් බොහෝ ගුවන් ගමන් වාර ... Read More
NGO ගැන දැඩි තීරණයක්
ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි නොවන රාජ්‍ය නොවන සංවිධාන තහනම් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය ... Read More
අද ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන අතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසිවාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතේත් අම්පාර, මඩකළපුව සහ ... Read More

