Category: උණුසුම් පුවත්
අරගලයේදි ජනතාවගේ බලාපොරොත්තු ඉටුවුණාද ?
2022 පැවති අරගලය මෙරට කිසිදු කෙනෙක්ට අමතක නොවන සිදුවීම් පෙළක්. මෙම අරගලයේදි මිනිසුන් අරමුණු කරගත් අභිලාශයන් ඉටු වෙලාද කියන එක බොහෝ දෙනෙකුට ගැටලුවක්. මේ පිළිබදව ... Read More
ඉදිරි කාලයේදී පාචනය හා අතීසාරය වැනි රෝග ව්‍යාප්ත වීමේ අවදානමක්
දිවයිනට බලපා ඇති නියං තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍ර අපිරිසිදු වීම හේතුවෙන් ඉදිරි කාලයේදී පාචනය හා අතීසාරය වැනි රෝග ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය ... Read More
පාඨලීට අලුත් තනතුරක්
රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ වැඩ බලන සභාපති ලෙස පාඨලී චම්පික රණවක පත් කර තිබෙනවා. මීට අමතරව පාඨලී චම්පික රණවක සම්බන්ධිකරණ කාරක සභාව, ආර්ථික ස්ථායිකරණයට ... Read More
ඉඩෝරය නිමා කරමින් බදුල්ල, නුවරඑළිය සහ මොණරාගලට වැසි
මාස ගණනක් පැවති වියලි කාළගුණය නිම කරමින් මොණරාගල අවට ප්‍රදේශ කිහිපයකට අද අධික වර්ෂාවක් පතිත වී තිබෙනවා. එම වැසි සමඟ මිනිත්තු 2 ක පමණ කාලයක් ... Read More
රුපියල යළි නැගිටියි
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද (09) එක්සත් ජනපද ඩොලරයක ගැණුම් අනුපාතිකය රුපියල් 314.94ක් ලෙස සටහන් ... Read More
ඉම්රාන්ට වසර පහක් රජයේ නිලතල දැරීමත් තහනම් කරයි
පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර පහක කාලයක් රජයේ නිලතල දැරීම එරට මැතිවරණ කොමිසම විසින් තහනම් කර තිබෙනවා. මොහුට එල්ලවූ දූෂණ චෝදනා මත වසර තුනක ... Read More
ලෝක ආදිවාසී දිනය අදයි
ලෝක ආදිවාසීන්ගේ දිනය අදට (09) යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වන්නේ ස්වයං නිර්ණය සඳහා වෙනස් කිරීමේ නියෝජිතයන් ලෙස ආදිවාසී තරුණයන් යන්නයි. දේශගුණික ක්‍රියාකාරකම්, යුක්තිය උදෙසා ... Read More
ඉන්සියුලින් හිඟයක් නෑ – කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල
ඉන්සියුලින්වල කිසිදු හිඟයක් නැති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල අවධාරණය කරනවා. ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් තම රෝහල සතුවන අතර අවශ්‍ය ඕනෑම රෝහලකට ද ඉන්සියුලින් ලබාදිය ... Read More
රාජ්‍ය ආදායම ඉහළට
2023 වසයර් මැයි මාසයෙන් අවසන්න වන මාස 5 තුළ දී රාජ්‍ය ආදායම සහ ප්‍රදාන , 2022 වසරේ අනුරූප කාල පරිච්ඡේදයේ දී වාර්තා වූ රුපියල් බිලියන ... Read More
2048 වන විට විදුලියෙන් ක්‍රියාත්මක බස්රථ පොදු මගී ප්‍රවාහනයට
පොදු ප්‍රවාහන සේවාව විධිමත් කිරීමට මෙන්ම වසර 2048 වන විට විදුලියෙන් ක්‍රියාත්මක බස්රථ පොදු මගී ප්‍රවාහනයට එක්කිරීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා. මෙරට පොදු ... Read More

