Category: උණුසුම් පුවත්
විදුලි ගාස්තු සංශෝධනය ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්
ඉදිරියේදී විදුලි ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ... Read More
රුපියල යළිත් බාල්දු වෙයි
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද (07) යළිත් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව, අද එහි විකුණුම් මිල දැක්වුණේ රුපියල් 328 යි ශත 57 ක් ලෙසයි. පසුගිය ... Read More
ප්‍රථම වරට බකමූණු දින සැමරුමක්
ප්‍රථම වරට මෙරට බකමූණන් සහ බස්සන්ගේ ජාත්‍යන්තර දින සැමරුමක් සිදු කර තිබෙනවා. කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අධ්‍යන අංශය විසිනුයි මෙම සැමරුම සිදු කර ඇත්තේ. ... Read More
සුගත් තිලකරත්න මාලිමාවේ වේදිකාවට ගොඩවෙයි
ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම මලල ක්‍රීඩකයකු වන හිටපු කෙටි දුර ධාවන ශූර සුගත් තිලකරත්න මහතා ජාතික ජනබලවේගයේ ජාඇල ආසන බලමණ්ඩල රැළියේදී ඊයේ (6) පළමු වරට ... Read More
ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතයට 15 ක් – කුසල් ජනිත්ට වසර දෙකකට පසු අවස්ථාවක්
වසර දෙකකට පසු කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවා තිබේ. ඒ එළැඹෙන ආසියානු කුසලාන තරගාවලිය සඳහාය. අගෝස්තු 30 වනදා පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාවේ ... Read More
ලබන වසරේ සිට පාසල් වාර විභාග වසරකට එකයි: පෙළ පොත්වලත් වෙනසක්
ඉදිරියේ දී එක් පාසල් වාරයක් සඳහා එක වැඩ පොතක් වන සේ වාර තුන සඳහා පාසල් වැඩ පොත කොටස් තුනකින් යුතුව සිසුන්ට ලබා දෙන බව අධ්‍යාපන ... Read More
සමනල වැවෙන් ජලය ලබාගන්න අමාත්‍ය මණ්ඩලයට අද යළිත් පත්‍රිකාවක්
සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය ලබාගැනීම සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව අද (07) යළිත් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ... Read More
වැසි රහිත කාලගුණයක්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (07) දිනයේ සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් ... Read More
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලේ සුළු වැඩිවීමක්
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ යළි ඩොලර් 86 ඉක්මවා ගියා. එය පසුගිය 2 වනදා ඩොලර් 82 දක්වා අඩු වුණේ ජුලි මාසයේ 17 වනදායින් පසු අඛණ්ඩව ... Read More
ඉම්රාන් ඛාන්ට වසර 3ක සිර දඬුවමක්
දුෂණ චෝදනාවකට අදාළව පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හට වසර 3ක සිරදඬුවමක් නියම කර තිබේ. ඉස්ලාමාබාද් අධිකරණයක් විසින් අදාළ දඩුවම නියම කර ඇති බව විදෙස් ... Read More

