Category: උණුසුම් පුවත්
ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනේ කඳුවුරු බැදීම තහනම් කෙරේ
අවසරයකින් තොරව ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනේ කඳුවුරු බැදීමට ඉඩ ලබා නොදෙන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ, වන සංරක්ෂණ සහ වනජීවී නිලධාරීන්ට අද උපදෙස් ලබා ... Read More
හරීන්ට සහ මනූෂට එජාපයේ දොරටු ඇරේ – තහනමකුත් ඉවතට
හරීන් ප්‍රනාන්දුට සහ මනූෂ නානායක්කාරට පනවා තිබූ තහනම එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ඉවත් කර නැවත කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් ලෙස පත් කර තිබෙනවා. ඒ ... Read More
යුක්‍රේනයේ ඔඩේසාහි වරාය පහසුකම්වලට රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්
රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් යුක්‍රේනයේ ඔඩේසා ප්‍රදේශයේ දකුණේ වරාය පහසුකම්වලට එල්ල කිරීමෙන් පසු ගින්නක් හටගෙන ඇති බව එරට බලධාරීහු පවසනවා ධාන්‍ය ගබඩාවකට සහ වරාය යටිතල ව්‍යුහයකට ... Read More
දෙවැනි පොල් ත්‍රිකෝණය උතුරු පළාතේ
සැප්තැම්බර් 02 වැනිදාට යෙදෙන ලෝක පොල් දිනයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව මෙරට දෙවැනි පොල් ත්‍රිකෝණය යාපනය, මන්නාරම සහ මුලතිව් යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර ... Read More
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෙනස්කම් රැසක් සිදු කිරීමට ඇමති කෙහෙළිය සැරසෙයි
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෙනස්කම් රැසක් සිදු කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. ඔහු විසින්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ ඒ සම්බන්ධයෙන් සකච්ඡාවක් ද පවත්වා ... Read More
ඉන්දියන් රුපියල ගැන ශ්‍රී ලංකා මහ බැංකුවේ තීරණයක්
ඉන්දියානු රුපියල සම්බන්ධයෙන් සංසරණය වන වැරදි අර්ථකථනවලින් නොමඟ නොයන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් ... Read More
නව වෛද්‍ය පනතක් සම්පාදනයට ජනපතිගෙන් උපදෙස්
වත්මන් වෛද්‍ය ආඥා පනතේ පවතින අඩුපාඩු සපුරාලීම සහ එමඟින් යහපත් සෞඛ්‍ය සේවාවක් සපයා දීම සහ පුරවැසියන්ගේ යහපැවැත්ම ආරක්ෂා කිරීමේ අරමුණින් මාස හයක් ඇතුළත නව වෛද්‍ය ... Read More
ඉරානයට දැඩි උණුසුමක්
මේ වන විට ඉරානයේ දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එරට දැඩි උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය ගැටලු රැසක් හටගෙන ඇති ... Read More
පාතාලය මඬින්න අලුත් වැඩක්
පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා නව වැඩපිළිවෙළක් සකස් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා. පොලිස් මූලස්ථානයේ ඊයේ (01) පැවති වැඩසටහනකින් ... Read More
මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ට අධිචෝදනා
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2020 මැතිවරණයේ ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සහය සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කර තිබෙනවා. ධවල මන්දිරයට ආපසු යාම නම් වු ප්‍රචාරක ව්‍යාපාරයේ දී ... Read More

