Category: උණුසුම් පුවත්
අනුර ඇතුළු පිරිසකට අධිකරණ නියෝගයක්
කොළඹ ප්‍රධාන ස්ථාන කිහිපයක උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු එම ... Read More
පකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් – 40 ක් මරුට
වයඹදිග පාකිස්ථානයේ දේශපාලන රැළියක් අතරතුර බෝම්බ පිපිරීමක් සිදුව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පිපිරීමෙන් පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් ඇති බවයි. තුවාල ලබා ඇති සංඛ්‍යාව 50කට ... Read More
“භාවනා කරමින් සිටි” මුහුදු මහා විහාරයේ හිමිනමට ප්‍රහාරයක්
පොතුවිල් මුහුදු මහා විහාරයේ වැඩ වසන උඩලවත්තේ රත්නප්‍රිය හිමියන් ගල් ලෙනක භාවනානුයෝගීව සිටියදී බෝට්ටුවලින් පැමිණි මැර පිරිසක් විසින් පසුගිය සෙනසුරාදා (ජූලි 28) කරන ලද බව ... Read More
නෝර්වේ තානාපති කාර්යාලය වැසෙයි
මෙරට නෝර්වේ තානාපති කාර්යාලය අද (31) සිට වසා දැමීමට නියමිතයි. විදෙස් රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල ජාලයේ සිදු කෙරෙන ව්‍යුහාත්මක වෙනස්කම් හේතුවෙන් කොළඹ පිහිටි තානාපති කාර්යාලය වසා ... Read More
ගෝඨාට පොහොර ගැන උපදෙස් දුන්නේ අරගලයේ තුන්වැනි පාර්ශවයද ? (Video)
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට පොහොර පිළිබඳව උපදෙස් දෙනු ලැබුවේ ගාලුමුවදොර අරගලය මෙහෙය වූ තුන්වන පාර්ශවය විසින් දැයි ප්‍රශ්නය තමන්ට තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ... Read More
QR කේතය අවලංගු වෙන දිනය
ජාතික ඉන්ධන අවසරපත හෙවත් කිව්.ආර්. කේතය පිළිබඳව ජනාධිපතිවරයා ඇතුළු සියලුම පාර්ශව සමඟ සාකච්ඡා කර ඉදිරි මාස දෙක තුළ අහෝසි කිරීමේ හැකියාව ඇති බව විදුලිබල හා ... Read More
LPL පළමු තරඟයේ ජය යාපනයට
ලංකා ප්‍රිමියර්ලීග් තරගාවලියේ ඊයේ (30) පැවති සමාරම්භක තරගයෙන් කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පරදවා ලකුණු 21 ක ජයක් ලැබීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්වුණා. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ... Read More
දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් අද (31) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ... Read More
පෘථිවි කක්ෂයේ තිබූ චන්ද්‍රිකාවක් සාගරයට කඩා වැටීමට සලස්වයි
ක්‍රියා විරහිත වී, පෘථිවි කක්ෂයේ තිබූ චන්ද්‍රිකාවක්, ආරක්ෂිතව පෘථිවියට කඩා වැටෙන්න සැලැස්වීමට යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ විද්‍යාඥයෝ සමත් වී තිබෙනවා. ඒලොස් නමැති මෙම චන්ද්‍රිකාව, බ්‍රිතාන්‍යයේ එයාර්බස් ... Read More
LPL ක්‍රිකට් තරගාවලිය අද ඇරඹෙයි – ජැෆ්නා කිංග්ස් සහ කලම්බු ස්ට්‍රයිකර්ස් අද තරඟ බිමට
දෙස් විදෙස් ක්‍රිකට් තරු රැසක් සහභාගී වන ලංකා ප්‍රිමිය ලීග් තරගාවලිය අද කොළඹ දී ආරම්භ වනවා. තරගාවලිය සදහා මෙවරත් කණ්ඩායම් 5ක් එක්ව සිටිනවා. කලම්බු ස්ට්‍රයිකර්ස්, ... Read More

