Category: උණුසුම් පුවත්
බස් රථයක් පෙරළෙයි – 14 ක් රෝහලට
අද (30) උදෑසන කොළඹ සිට මොනරාගල දක්වා ධාවනය වූ බස් රථයක් ගොඩකවෙල, ගලහිටිය ප්‍රදේශයේදී පෙරැළී අනතුරකට ලක්ව තිබෙනවා. එම අනතුරින් බස් රථයේ ගමන් කළ මගීන් ... Read More
ජනිදුගෙන් වාර්තාවක්
මීටර් 110 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ජනිදු ලක්විජය සමත් වුණා. ඒ කොළම සුගතදාස පිටියේ පැවත්වෙන 101 වන ජාතික මලල ක්‍රීඩා ... Read More
ස්ටුවර්ට් බ්‍රෝඩ් ක්‍රිකට් පිටියට සමුදෙයි
ඕවල් පිටියේ පැවැත්වෙන අළුබඳුන පස්වැනි ටෙස්ට් තරගයෙන් පසු තමන් සමුගන්නා බව එංගලන්ත පන්දු යවන ක්‍රීඩක ස්ටුවර්ට් බ්‍රෝඩ් පවසනවා. එම තීරණය පිළිබඳව තම කණ්ඩායමේ සගයන් වන ... Read More
රුසියාවේ නගරයකට මිසයිලයක කොටසක් කඩා වැටෙයි
රුසියාවේ ටැගන්රොග් නගරයට මිසයිලයක කොටසක් කඩා වැටී තිබෙනවා. යුක්‍රේනය එල්ල කළ මිසයිලයක් වැළැක්වීමේදී ඉන් වෙන් වූ කොටසක් මෙලෙස කඩා වැටුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කොට ... Read More
පිච්ච මල් පූජාව සඳහා යන බැතිමතුන්ට විශේෂ දුම්රියක්
අනුරාධපුර පිච්ච මල් පූජාව සඳහා ගමන් ගන්නා බැතිමතුන්ට විශේෂ දුම්රියක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද පෙරවරු 8.00 ට එම දුම්රිය අනුරාධපුරය ... Read More
අන්දමන් දූපත් ආශ්‍රිතව ප්‍රබල භූකම්පනයක්
අද (29) උදෑසන අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව ප්‍රබල භූකම්පනයක් සිදු වී ඇති බව ඉන්දීය භූ කම්පන විද්‍යාව සඳහා වූ ජාතික මධ්‍යස්ථානය නිවේදනය කරනවා. අදාළ ... Read More
10 වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ නිල ලාංඡනය එළිදක්වයි
දකුණු කොරියාවේ පැවැත්වෙන 25 වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට නිල වශයෙන් ජාතික ධජය පිළිගැන්වීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති රනිල් ... Read More
උතුරු කොරියාව ඩ්‍රෝන සහ බැලැස්ටික් මිසයිල ප්‍රදර්ශනය කරයි
උතුරු කොරියාව යුද්ධයේ 70 වැනි සංවත්සරය සැමරීම සඳහා පැවැත්වූ පෙළපාලියේ දී ඩ්‍රෝන සහ බැලැස්ටික් මිසයිල ප්‍රදර්ශනය කර තිබෙනවා. ඒ අනුව ඊයේ රාත්‍රීයේ (27) පැවති පෙළපාලියේ ... Read More
ඩොලරය පහළට
ඊයේ (27) දිනයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් සහ ගැනුම් අගය අද (28) දිනයේ සුළු පහත වැටීමක් වාර්තා කර තිබෙනවා. ඒ අනුව අද දින එක්සත් ... Read More
රුසියා පාලනයේ තිබු තවත් ගම්මානයක් යුක්‍රේනය අතට
රුසියා පාලනය යටතේ පැවති නිරිත දිග යුක්රේනයේ තවත් ගම්මානයක් යළි ලබා ගත් බව යුක්රේනය පවසනවා. ඒ අනුව ඩොනෙක්ස් කලාපයේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනු ලැබූ බවයි නියෝජ්‍ය ... Read More

