Category: උණුසුම් පුවත්
ලොව පුරා රටවල් රැසකට උෂ්ණත්වයෙන් බලපෑම්
උතුරු අර්ධගෝලයේ බොහෝ රටවල් වාර්තාගත උෂ්ණත්වයක් වාර්තා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා එක්සත් ජාතීන්ගේ කාලගුණ ඒජන්සිය පවසා ඇත්තේ යුරෝපයට බලපාන උෂ්ණත්වය අගෝස්තු මාසය දක්වා ... Read More
ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත යළි ගැසට් කිරීමට සාකච්ඡාවක්
උතුරු නැගෙනහිර නියෝජනය කරන දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පැවැත්වී තිබෙනවා. එහිදී ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය ... Read More
රුසියාව යුක්‍රේනයට තිරිඟු අපනයනය කිරීමේ ගණුදෙනුව අත්හිටුවයි
යුක්රේනයට තිරිඟු අපනයනය කිරීමට අවසර ලබාදෙමින් එළඹ ඇති ගිවිසුම අත්හිටුවන බව රුසියාව නිවේදනය කරනවා. තිරිඟු අපනයනය සම්බන්ධයෙන් පවත්නා එකගතාවයේ කොන්දේසි ජගත් සංවිධානය සහ තුර්කිය කඩ ... Read More
බස් රථයක් ප්‍රපාතයකට පෙරළී රියදුරු මරුට
වැල්ලවාය කරදගොල්ල කන්දෙවිහාර මාර්ගයේදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී යාමෙන් රියදුරු මියගොස් අට දෙනෙකු තුවාල ලැබුවා. රක්කිත්තාකන්ද රජමහා විහාරස්ථානය ආසන්නයේදී උමා ඔය ව්‍යාපෘතියේ ... Read More
පෝලන්තයේ ගුවන් අනතුරකින් 5ක් මරුට
පෝලන්තයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ගුවන් අනතුරෙන් තවත් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ... Read More
දූෂණ විරෝධී නීතිය හෙට පාර්ලිමේන්තුවට
උතුරු නැගෙනහිර නියෝජනය කරන ද්‍රවිඩ පක්ෂ හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් පවත්වා තිබෙනවා. එහිදී ජනාධිපතිවරයා දැනුම්දී ඇත්තේ දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් වී ... Read More
2023 පළමු පාසල් වාරය 21න් අවසන්
පළමු පාසල් වාරයේ අවසානය හා දෙවන පාසල් වාරයේ පළමු අදියර ආරම්භ කර දිනය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව රජයේ ... Read More
ජල සහ මලාපවාහන ගාස්තු සංශෝධනය කෙරේ
ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සැලකිල්ලට ගෙන අඩු ආදායම්ලාභී කාණ්ඩයන්ට සහ අධ්‍යාපනික, ආගමික හා පොදු ජල සැපයුම් ආශ්‍රිතව ... Read More
රුපියල පහළට
ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල අද (18) දිනයේ ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව අද (18) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ... Read More
ආගමික ස්ථානවලට හිමි වත්කම් ගැන තොරතුරු ගන්න තීරණයක්
රට පුරා ඇති ආගමික ස්ථානවලට හිමි වත්කම් සහ දේපොළ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට රජය තීරණය කර තිබේ.බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක ... Read More

