Category: උණුසුම් පුවත්
ගුරුවරුන් බිහි කිරීමට විශ්වවිද්‍යාලයක්
ඉදිරියේ දී විද්‍යාපීඨ ගුරුවන් බඳවා ගනු ලබන්නේ වසර තුනක ඩිප්ලෝමාවක් සඳහා විද්‍යාපීඨවලට නොව සිව් වසරක උපාධියක් සඳහා ගුරුවරුන් බිහි කිරීම උදෙසා ම ස්ථාපනය කරනු ලබන ... Read More
ගෝලීය සමස්ත ජනගහනයෙන් 49.7%ක් කාන්තාවන් හා ගැහැණු දරුවන්
ලෝක ජනගහන දිනය ඊයේට යෙදී තිබුණ අතර මේ වනවිට ගෝලීය සමස්ත ජනගහනය බිලියන 8කට අධිකයි. චීනය පසුකරමින් වැඩිම ජනගහනයක් සහිත රට බවට ඉදිරි කාලය තුළදී ... Read More
පළාත් කිහිපයකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේත් ... Read More
ඩොලරය ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (11) සුළු ඉහළ යෑමක් සිදුව තිබෙනවා. ඒ අනුව අද ඩොලරයක ... Read More
මෛත්‍රී පාස්කු වන්දියෙන් කොටසක් ගෙවයි
රුපියල් මිලියන 100 ක වන්දියක් ගෙවන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද නියෝගයට අනුව ඒ මහතා විසින් වන්දි වශයෙන් රුපියල් ... Read More
දසුන් නැතිව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
සිම්බාබ්වේ හී දී පැවති සුදුසුකම් ලැබීමේ තරගාවලිය අපරාජිතව නිමා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (11) කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා. ඔවුන් සිම්බාබ්වේ සිට ඩුබායි ... Read More
කියෙව් අගනුවරට රුසියාවෙන් දැඩි ප්‍රහාරයක්
රුසියාව අද (11) යුක්රේනයේ කියෙව් අගනුවර ඇතුලු ප්‍රදේශ කිහිපයකට ප්‍රහාර එල්ල කර තිබෙනවා. කළු මුහුදේ ඔඩෙසා වරාය මෙන්ම කර්සන් දකුණු ප්‍රදේශය ද ප්‍රහාරවල ඉලක්ක වූ ... Read More
රත්රන් මිල යළි ඉහළට
කැරට් 22 රත්තරන් පවුමක් අද (11) දිනයේ රුපියල් 155,000 කට වැඩි මිලක් දක්වා ඉහළ ගිය ගොස් තිබෙනවා. කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද රුපියල් ... Read More
ICC Player of the month සම්මානය වනිඳුට
ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග 2023 ජූනි මස ICC Player of the month සම්මානය සඳහා තෝරාගෙන තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් සහ සිම්බාබ්වේ ... Read More
හෙලිකොප්ටරයක් උඩු ගුවනේදී අතුරුදහන්
පුද්ගලයින් 06 දෙනෙක් ගමන් කරමින් සිටි හෙලිකොප්ටර් යානයක් නේපාලයේදී අතුරුදන්වී තිබේ. එම යානය කත්මණ්ඩු නුවර සිට සොලුකුම්බු දක්වා පියාසර කරමින් තිබියදී පාලක මැදිරිය සමග සම්බන්ධතාවය ... Read More

