Category: උණුසුම් පුවත්
අද දිවයිනේ තැනින් තැන වැසි
අද (22) දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වෙනවා. උතුරු සහ වයඹ පළාත්වල වැසි ස්වල්පයක් ඇති ... Read More
අතුරුදන් වූ සබ්මැරීනය ගැන වැඩි බලාපොරොත්තුවක්
අතුරුදන් වූ සබ්මැරීනයේ විශ්‍රාමික ප්‍රංශ නාවික හමුදාවේ කිමිදුම්කරුවෙක් වන Paul-Henri Nargeolet සිටීම හේතුවෙන් යාත්‍රාව සොයාගැනීම පිළිබඳව වැඩි විශ්වාසයක් පවතින බව ඕස්ට්‍රේලියාවේ සබ්මැරීන සෙවීමේ සහ ගලවා ... Read More
ජෙරොම් පෙත්සම ඉල්ලා අස්කර ගනී
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබේ. මෙම පෙත්සම ... Read More
පාපන්දු පිටියට සමුදෙන සුපිරි පාපන්දු තරුව
ඝානාවේ පාපන්දු තරුව Asamoah Gyan පාපන්දු ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා ඔහු ඝානාවේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව ... Read More
රන්ජන්ට වරෙන්තු
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ප්‍රවීණරංගන ශිල්පී රන්ජන් රාමනායක මහතාට එරෙහි නඩුවකටඉදිරිපත් නොවීම හේතුවෙන් මහනුවර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබෙනවා. කාන්තාවක විවාහ කර ගන්නා ... Read More
උද්ධමනය පහළට
ජාතික පාරිභෝගික මිල දර්ශනයට අනුව පසුගිය මැයි මාසයේ උද්ධමනය සියයට 22 යි දශම 01 දක්වා අඩු වී තිබෙනවා. එය අප්‍රේල් මාසයේ සටහන් වූයේ සියයට 33 ... Read More
ළඟදීම අමාත්‍ය මණ්ඩලයේ වෙනසක් ?
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නුදුරේදීම සිය අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කිරීමට අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ. ඒ, ප්‍රධාන අමාත්‍යාංශ කිහිපයක බලාපොරොත්තු වෙනස් කරවන වාර්තා සහ ඇතැම් ... Read More
රන් මිලේ වෙනසක්
ඊයේ දිනට සාපේක්ෂව අද දිනයේ රන් මිල පහළ ගොස් තිබෙනවා. ඒ, අනුව අද දින රන් මිල මෙන්න. රන් අවුන්ස (Gold Ounce) Rs.594,624.00කැරට් 24 ග්‍රෑම් 1 ... Read More
පාංශු උණ මාරාන්තික විය හැකියි – සෞඛ්‍ය අංශ
ජලය සහ පස් මගින් පැතිරෙන බැක්ටීරියාවක් හේතුවෙන් හටගන්නා පාංශු උණ ලෙසින් හඳුන්වන රෝගී තත්ත්වයක් පැතිරෙමින් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඊයේ (20) අනාවරණය කළේය. ... Read More
අළුබදුන තරඟාවලියේ පළමු ජය කැන්ගරුවන්ට
ටෙස්ට් ක්‍රිකට් පිටියේ චමත්කාරය රැගත් අළුබදුන තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 2ක තියුණු ජයක් වාර්තා කරන්නට ඔස්ට්‍රේලියාව ඊයේ සමත් වුණා. එංගලන්තයේ බර්මින්හැම්හි එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී පැවති මෙම ... Read More

