Category: උණුසුම් පුවත්

2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරඟාවලිය අද ඇරඹේ

Author- June 18, 2023

2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරඟාවලිය අද (18) සිම්බාබ්වේදී ආරම්භ වේ. A සහ B ලෙස කාණ්ඩ 2 ක් යටතේ තරගාවලිය සඳහා කණ්ඩායම් 10 ක් ... Read More

චීනයෙන් අලුත් වාර්තාවක්

Author- June 17, 2023

චීනය නව වාර්තාවක් තබමින් තනි මෙහෙයුමකින් චන්ද්‍රිකා 41ක් අභ්‍යවකාශයට යවා තිබෙනවා. ඒ, ලෝන්ග් මාච් රොකට් ව්‍යාපෘතිය යටතේයි. මේ අනුව අභ්‍යවකාශයේ ඇති චීන චන්ද්‍රිකා සංඛ්‍යාව 108ක් ... Read More

ජනපති දිවයිනෙන් පිටව යයි

Author- June 17, 2023

‍ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (17) අලුයම බ්‍රිතාන්‍යය සහ ප්‍රංශ සංචාරයක් සඳහා බලා පිටත්ව ගොස් තිබේ. ගුවන්තොටුපොළ ආරංචි මාර්ග පැවසුවේ එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 649 ... Read More

ලොව පළමු වරට කෘත්‍රිම මානව කළලයක්

Author- June 17, 2023

ලොව පළමු වරට කෘත්‍රිම මානව කලලයක් නිර්මාණය කිරීමට අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ වෛද්‍ය පර්යේෂණ කණ්ඩායම් සමත් වී ඇතැයි Cnn පුවත් සේවය වාර්තා කරනවා. මෙම කලලය නිර්මාණය ... Read More

බලු පැටවුන් අතර හඳුනා නොගත් මාරාන්තික ශ්වසන රෝගයක්

Author- June 16, 2023

හඳුනා නොගත් මාරාන්තික ශ්වසන රෝගයක් කුඩා බලු පැටවුන් අතර පැතිරෙමින් පවතින බව පශු වෛද්‍ය උපුල් සාගරතිලක මහතා පවසනවා. මෙම ශ්වසන රෝගය සඳහා මෙතෙක් සාර්ථක ප්‍රතිකාරයක් ... Read More

සබරගමුවේ නව ආණ්ඩුකාරවරයා තම වැටුප පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට ලබා දෙයි

Author- June 16, 2023

සබරගමුව පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් වු නවීන් දිසානායක මහතා රාජකාරී ආරම්භ කරමින් පළමු කාර්ය ලෙස සිය මාසික වැටුප පළාතේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා යොදවන බව ... Read More

අන්තර්ජාල ව්‍යාපාර නියාමනයට සැරසෙයි

Author- June 16, 2023

අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ව්‍යාපාරික කටයුතු, ඒවාට සම්බන්ධ සමාගම්වල බදු ගෙවීම් ආදිය නියාමනය කිරීමට තවමත් විධිමත් යාන්ත්‍රණයක් නොමැති බව අනාවරණය වුණි. ඒ, ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු ... Read More

රත්තරන් ගණන් උස්සයි

Author- June 16, 2023

ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල ඉහළ ගොස් ඇති බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ සඳහන් කරනවා. ඒ ඩොලරයේ අගය පසුගිය දින කීපයේදී ඉහළ යෑමත් සමඟ බවයි වාර්තා ... Read More

කන්කසන්තුරය වරායේ නව මගී පර්යන්තය විවෘත කෙරේ

Author- June 16, 2023

රුපියල් මිලියන 450ක වියදමින් ඉදිකරන ලද කන්කසන්තුරය වරායේ නව මගී පර්යන්තය විවෘත කර තිබේ. ඒ අනුව වරායට පැමිණි පළමු මගී නෞකාවේ සිටි සංචාරකයින් සඳහා පහසුකම් ... Read More

තවදුරටත් රජයට ජනතාවට බොරු කරන්න ඉඩ දෙන් නෑ – සජිත් ප්‍රේමදාස

Author- June 16, 2023

රටේ ආර්ථික ප්‍රශ්නයට විසදුමක් ලෙස මුලින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් රටට වාසිදායක ගිවිසුමක් සාකච්ඡා කිරීමේ අදහස ලබා දුන්නේ සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය ... Read More