Category: උණුසුම් පුවත්

පාංශු උණ මාරාන්තික විය හැකියි – සෞඛ්‍ය අංශ

Author- June 21, 2023

ජලය සහ පස් මගින් පැතිරෙන බැක්ටීරියාවක් හේතුවෙන් හටගන්නා පාංශු උණ ලෙසින් හඳුන්වන රෝගී තත්ත්වයක් පැතිරෙමින් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඊයේ (20) අනාවරණය කළේය. ... Read More

අළුබදුන තරඟාවලියේ පළමු ජය කැන්ගරුවන්ට

Author- June 21, 2023

ටෙස්ට් ක්‍රිකට් පිටියේ චමත්කාරය රැගත් අළුබදුන තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 2ක තියුණු ජයක් වාර්තා කරන්නට ඔස්ට්‍රේලියාව ඊයේ සමත් වුණා. එංගලන්තයේ බර්මින්හැම්හි එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී පැවති මෙම ... Read More

අස්වැසුම ලැබෙන අය

Author- June 21, 2023

අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට සුදුසුකම් ලැබූවන් නිල වශයෙන් ප්‍රසිද්ධ කිරීම ඊයේ (21) සිදු කෙරුණා. ඒ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ ... Read More

විමල් අධිකරණයට එයි

Author- June 21, 2023

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබෙනවා. ඒ, 2016 වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වීමේ නඩුව ... Read More

හෝමාගම වෙඩි තැබීමක් – අයෙක් මරුට

Author- June 21, 2023

හෝමාගම, නියඳගල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔහු නිවසේ සිටියදී නාඳුනන පිරිසක් විසින් ඊයේ (20) රාත්‍රී වෙඩි තබා පළා ... Read More

මහින්ද කහඳගම රිමාන්ඩ්

Author- June 21, 2023

කොම්පඤ්ඤවීදිය මෙට්ට්‍රෝ නිවාස සංකීර්ණයේ නිවාසයක් ලබා දෙන බවට පවසා රුපියල් ලක්ෂ 70ක් වංචා කළැයි කොළඹ වංචා විමර්ශන කාර්යාංශය අත්අඩංගුවට ගත් පිටකොටුව වෙළෙද සංගමයේ සභාපති හිටපු ... Read More

අදත් පළාත් කිහිපයකට වැසි

Author- June 21, 2023

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරුමැද සහ වයඹ පළාත්වල ... Read More

මහනුවර වැවේ තිබී කාන්තා මළ සිරුරක් හමුවෙයි

Author- June 20, 2023

මහනුවර වැවේ තිබී තිස් එක් හැවිරිදි දෙදරු මවකගේ මළ සිරුරක් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි. නුවර පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශනයේදී අද (20) පෙරවරුවේ ... Read More

බිත්තර ගැටළුවට විසඳුමක්

Author- June 20, 2023

වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දුගේ සංකල්පයක් අනුව ලංකාව මුහුණ දී සිටින බිත්තර සම්බන්ධ ගැටලුවට දීර්ඝ කාලීන විසඳුමක් ලෙස කුකුළු පැටවුන් ලක්ෂයක් රට ... Read More

තාවකාලික රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කෙරේ

Author- June 20, 2023

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන තාවකාලික රියදුරු බලපත්‍රයේ වලංගු කාලය වසර 2ක් දක්වා දීර්ඝ කර තිබෙනවා. මෙය ලබන සඳුදා සිට ක්‍රියාත්මක බව සඳහන් ... Read More