Category: උණුසුම් පුවත්
මාලිංගට ලැබුණු අලුත් වගකීම
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් සුවිශේෂ මෙහෙයක් සිදුකළ ලසිත් මාලිංග යළිත් මුම්බායි ඉන්දියන්ස් සමඟ එක්වී ඇති බව වාර්තා වෙයි. නමුත් ඔහු මෙවර එක්වී ඇත්තේ පුහුණුකරුවෙක් වශයෙනි. ... Read More
සියලු උණ රෝගීන් මදුරුවන්ගෙන් ආරක්ෂා කිරීම වැදගත්
ඩෙංගු ආසාදිතයෙකුගෙන් මදුරුවන් හරහා තවත් අයෙකුට ඩෙංගු ආසාදනය වන බැවින් සියලු උණ රෝගීන් මදුරුවන්ගෙන් ආරක්ෂා කිරීමේ පණිවිඩය කඩිනමින් ජනතාව අතරට ගෙන යා යුතු බව ඩෙංගු ... Read More
පැය 127ක් නටලා තැබූ ගිනස් වාර්තාව
දීර්ඝතම නර්තන මැරතන් ගිනස් වාර්තාව තැබීමට ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ තරුණියක් සමත් වී තිබෙනවා. Srushti Sudhir Jagtap නමැති 16 හැවිරිදි වියේ පසුවන එම තරුණිය පැය 127ක ... Read More
මෙරට ආර්ථිකයේ වර්ධනය පහළට
2023 වර්ෂයේ පළමුවන කාර්තුවේ මෙරට දළ දේශීය නිෂ්පාදනය ඝෘණ වර්ධනයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එහි සඳහන් ... Read More
ගොවීන්ට පතරොම් තුවක්කු
වගා ආරක්ෂා කර ගැනීම සඳහා ගොවීන්ට පතරොම් තුවක්කු නිකුත් කිරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා. ජාතික ගොවිජන ... Read More
ආසියානු කුසලානය පැවැත්වෙන දින මෙන්න
ශ්‍රී ලංකාව 2023 ආසියානු කුසලානය අගෝස්තු 31 සිට සැප්තැම්බර් 17 දක්වා පකිස්ථානය සමඟ එක්ව පවත්වන බව අද(15) ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළා. තරඟාවලියේ තරඟ 13 ... Read More
දින 3කින් පාස්පෝට් ගෙදරටම එවන වැඩපිළිවෙල ඇරඹෙයි
මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ වැඩපිළිවෙල ආරම්භ කිරීමේ සමාරම්භක උළෙල හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී අද (15) ආරම්භ විය. ඒ ජනාධිපති රනිල් ... Read More
භාණ්ඩ කිහිපයක මිල බස්සයි
ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 3ක මිල පහත දමා තිබෙයි ඒ අනුව, වටානා 1KG රුපියල් 13 කින් ද පාන්පිටි 1 KG රුපියල් 05 ... Read More
කොළඹට සහ හයිලේවල් මාර්ගයට අලුතින් ලංගම බස්
ගාලු පාර, හොරණ කොළඹ ප්‍රධාන මාර්ගය සහ හයිලේවල් මාර්ගය සම්බන්ධ කරමින් නව ලංගම බස් සේවාවක් ආරම්භ කර තිබෙනවා. ලංකා ගමනාගමන මණ්ඩලයේ මොරටුව සහ රත්මලාන ඩිපෝ ... Read More
ජෙරොම්ට එරෙහිව විමර්ශනයක්
දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනයක් සිදුකෙරෙන බව නීතිපතිවරයා අද (15) අභියාචනාධිකරණයට දැනුම් දුන්නා. ඒ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ඉදිරිපත් කර තිබූ ... Read More

