Category: උණුසුම් පුවත්

අස්වැසුම ගෙවීම් ගැන දැනුම් දීමක්

Author- June 13, 2023

රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ 'අස්වැසුම' යටතේ සියලු සුබසාධන ප්‍රතිලාභ සඳහා ගෙවීම් ජූලි මාසයේ සිට සිදු කරන බවයි. අදාළ ප්‍රතිලාභීන්ගේ ප්‍රකාශනවල ... Read More

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර ඍජු ගුවන් සේවා

Author- June 13, 2023

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර ඍජු ගුවන් සේවා ඔක්තෝම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. තුර්කි ගුවන් සේවය නිවේදනය කළේ ඒ අනුව තුර්කියේ ඉස්තාන්බුල් නුවර ... Read More

සබරගමු පළාතේ ආණ්ඩුකාර ධූරයට නවීන් දිසානායක

Author- June 13, 2023

හිටපු අමාත්‍ය නවීන් දිසානායක සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශයේ සඳහන් කළේ, අද පෙරවරුවේ ඔහු ආණ්ඩුකාර ධූරයේ ... Read More

පාසල් උපකරණවල මිල තවත් පහළට

Author- June 13, 2023

පාසල් බෑග්, අභ්‍යාස පොත් හා පාවහන් මිල ඉදිරි සති 2 තුළ තවදුරටත් පහළ දැමීමට හැකි බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසනවා. එහි ජාතික සංවිධායක ... Read More

සෞඛ්‍ය සේවයට නවක වෛද්‍යවරුන් 406ක්

Author- June 13, 2023

නවක වෛද්‍යවරුන් 406 දෙනෙකු ඉදිරි සති දෙක තුළ මෙරට සෞඛ්‍ය සේවයට බඳවා ගැනීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ... Read More

දික්වැල්ලේ වෙඩි පත්තු වෙයි

Author- June 13, 2023

මාතර, දෙමටපිටිය, දික්වැල්ල ප්‍රදේශයේදී අද (13) වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා තිබෙනවා. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අය මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි ... Read More

ආසියාවේ හොඳම වෙරළ තීරවලින් මිරිස්සට සිව් වැනි තැන

Author- June 13, 2023

ශ්‍රී ලංකාවේ මිරිස්ස වෙරළ තීරය ආසියාවේ හොඳම වෙරළ තීර අතර සිව් වැනි තැනට පත්ව තිබේ. ආසියාවේ හොඳම වෙරළ තීරය සම්බන්ධයෙන් සංචාරක ක්ෂේත්‍රයේ වෙබ් අඩවියක් වන ... Read More

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Author- June 13, 2023

අද (13) දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම ... Read More

LPL ක්‍රීඩක වෙන්දේසියට ක්‍රීඩකයින් 358ක්

Author- June 12, 2023

ලබන බදාදා කොළඹදී පැවැත්වීමට නියමිත ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා දෙස් විදෙස් ක්‍රීඩකයින් 358 දෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඉතිහාසයේ පළමු වරට ... Read More

මෙරට පුද්ගලයින් ලක්ෂ 75ක් දැඩි ආහාර අර්බුදයක – එක්සත් ජාතීන්ගේ සංවිධානය

Author- June 12, 2023

මෙරට පුද්ගලයින් ලක්ෂ 75 කට ආසන්න සංඛ්‍යාවක් දැඩි ආහාර අර්බුදයකට මුහුණපා ඇතැයි අනාවරණය වී තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ... Read More