Category: උණුසුම් පුවත්
ත්‍රිරෝද රථ ගාස්තු හෙට සිට අඩු වෙයි
හෙට (02) සිට දෙවන කිලෝමීටරය සඳහා අය කරන ගාස්තුව රුපියල් 80 දක්වා අඩු කිරීමට සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ, ඉන්ධන ... Read More
සිමෙන්ති මිල බසී
ඉදිරි දින කිහිපය තුළ සිමෙන්ති කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල අඩු කිරීමට අපේක්ෂා කරන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා. ඔහු ... Read More
සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල බස්සයි
ලංකා සතොස ආයතනය මහජනතාවට ලබා දෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ව කිහිපයක මිල යළිත් අඩු කර තිබෙනවා. ලංකා සතොස ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ පහත ... Read More
රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් යුක්‍රේනයේ ළමුන් දෙදෙනෙක් මරුට
යුක්‍රේනයේ කියෙව් වෙත රාත්‍රී කාලයේ එල්ල වී ඇති මිසයිල ප්‍රහාරයකින් ළමුන් දෙදෙනෙකු සහ වැඩිහිටි අයෙක් මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව එරට බලධාරීහු ... Read More
අද රාත්‍රී 8ට ජනපති ජාතිය අමතයි
අද රාත්‍රී 8ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි. ඒ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එම නිවේදනයේ ... Read More
“මේ බජාර් එකට මල්ලී” ගීතයට තහනම් නියෝගයක්
මහාචාර්ය සුනිල් ආරියරත්නගේ පද රචනය කර රෝහණ වීරසිංහ මහතා සංගීතවත් කළ ”මේ බජාර් එකට මල්ලී” නමැති ගීතය වෙළෙඳ දැන්වීම් හා සමාජ මාධ්‍යවල මුදා හැරීම තහනම් ... Read More
පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවන සැලසුමක්
පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරය දක්වා ගමන් කරන බැතිමතුන්ගේ ගමන් පහසුව සඳහා විශේෂ දුම්රිය ධාවන සැලසුමක් සකස් කර ඇති බව දුම්රිය දෙපාර්තමෙන්තුව පවසනවා. ඒ අනුව, හෙට ... Read More
ආයතන කිහිපයක් ගැන දැනුම්දෙමින් ගැසට්ටුවක් එළියට
ආයතන කිහිපයක් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට එක්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ යටතට ගැනෙන ආයතන ලෙස ශ්‍රී ලංකා ... Read More
අදත් පළාත් කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල අද (01) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම නිවේදනයේ සඳහන් ... Read More
එළුවන්ටත් රක්ෂණාවරණයක්
එළුවන් සඳහා රක්ෂණාවරණයක් ලබා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැලසුම් කර තිබෙන බව එම මණ්ඩලයේ සභාපති ඩබ්ලිව් . එම්. එම්. බී. වීරසේකර සඳහන් කර ... Read More

