Category: උණුසුම් පුවත්
විද්‍යාපීඨ ගුරුවරුන් 7800ක් ළඟදීම ජාතික හා පළාත් පාසල්වලට
විද්‍යාපීඨ ගුරුවරුන් 7800කට ලබන ජූනි 15 වැනිදා නව පත්වීම් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඒ අනුව විද්‍යාපීඨ ගුරුවරුන් ජාතික හා පළාත් ... Read More
දේවගැති ජෙරොම්ට එරෙහිව පෙත්සමක්
ආගම්වලට නිගරු වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි සඳහන් ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට ... Read More
පාස්පෝර්ට් නිකුත් කිරීම ගැන විශේෂ දැනුම් දීමක්
අද (18) දින සිට ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන සියලුදෙනා කඩිනමින් පරිශ්‍රය ඇතුළට ගන්නා බව ආගමන විගමන පාලක ජනරාල්වරයා පවසයි. උද්ගත වී ඇති දැඩි තදබදය ... Read More
අතීතයේ සිදු වූ වැරදි අපට ආපසු හැරවිය හැකියි
බිඳවැටුණු ආර්ථිකය ගොඩගැනීමට රජය ඉදිරිපත් කළ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ නිසි ලෙස ක්‍රියාත්මක කළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දුන් ඉලක්ක පමණක් නොව ඉන් ඔබ්බට ගිය ආර්ථික ... Read More
දකුණු කොරියාවේ කොවිඩ් යළි හිස ඔසවයි
දකුණු කොරියාවේ කොවිඩ් රෝගීන් වාර්තාවීම වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. ඒ අනුව පෙරේදා දිනයේ දී එරටින් කොව්ඩ් රෝගීන් 26,147ක් වාර්තා වී ඇත. ඊයේ දිනයේ එරටින් ... Read More
ශ්‍රී ලංකා මහ බැංකුව ඉතිහාසයේ විශාලතම භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉතිහාසයේ විශාලතම භාණ්ඩාගාර බිල්පත් නිකුතුව ඊයේ (17) සිදුකර තිබේ. එම බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 180කි. ඒ අනුව ශ්‍රී ලංකා මහ ... Read More
රග්බි සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවතට
ශ්‍රී ලංකා රග්බි සම්මේලනය ලෝක රග්බි සාමාජිකත්වයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා. ශ්‍රී ලංකාවේ රග්බි සම්මේලනයට දේශපාලන ඇඟිලි ගැසීම් පැවතීම පිළිබඳ ලෝක රග්බි සම්මමේලනය ... Read More
දේවගැති ජෙරම්ගේ ප්‍රකාශයට එරෙහිව ව්‍යවස්ථානුකූලව පියවර
දේවගැතිවරයෙකු විසින් ආගමික සංහිඳියාවට හානි වන අයුරින් සිදු කළ ප්‍රකාශයට ව්‍යවස්ථානුකූලව පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළා. අමාත්‍යවරයා ... Read More
අද වැසි හෝ ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත ... Read More
මහින්ද, පවිත්‍රා සහ රෝහිතගේ රට ගමන් තහනම ඉවතට
පසුගිය වසරේ මැයි 9 වනදා අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළව ඇප මත මුදාහැර ඇති හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහ රෝහිත අබේගුණවර්ධන මෙන්ම හිටපු ... Read More

