Category: උණුසුම් පුවත්

දිස්ත්‍රික්ක 5කට නාය යෑම පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම්

Author- May 7, 2023

පවතින අධික වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හමුවේ, දිස්ත්‍රික්ක 05ක් සඳහා නාය යෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ ... Read More

රුසියාව සහ යුක්‍රේනය පෙර සූදානම් ක්‍රියාමාර්ග ගනී

Author- May 7, 2023

රුසියාව සහ යුක්‍රේනය දෙරටටම ප්‍රහාර එල්ල වන බවට ලද තොරතුරු හේතුවෙන් පෙර සූදානම් ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. රුසියාව පවසන්නේ තම පාලනයේ පවතින ක්‍රිමියාවට යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාර ... Read More

තිරිඟු පිටි සඳහා පැවති බදු සහනය ඉවත් කෙරේ

Author- May 7, 2023

තිරිඟු පිටි සඳහා පැවති රුපියල් තුනක බදු සහනය ඉවත්කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ පසුගිය බදාදා සිට එම බදු සහනය ඉවත්කළ බවයි. Read More

පෙර පාසල් දරුවන්ට අධිපෝෂණයෙන් යුත් බිස්කට් වර්ගයක්

Author- May 7, 2023

ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසන්නේ කුඩා දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි. එමෙන්ම ... Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බිහිසුණු අනතුරක්

Author- May 7, 2023

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිවිසුම ආසන්නයේ දී සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ සාමාජිකයින් පිරිසක් තුවාල ලබා තිබෙනවා. පොලීසිය පැවසුවේ කොළඹ දෙසට ධාවනය වූ මෝටර් රථයක් ... Read More

කීරි සම්බා රුපියල් 30කින් ඉහළට

Author- May 7, 2023

කීරි සම්බා සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 30 කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. ඒ, මෝල් හිමියන් රජයේ පාලන මිල ඉක්මවා කීරි සම්බා සහල් අලෙවි කිරීම ... Read More

විහාරාධිපති හිමියන් අවුකන විහාරයට ආරක්ෂාව ඉල්ලයි

Author- May 7, 2023

අවුකන පුරාණ රජමහා විහාරස්ථානයට මේ වන විට කිසිදු ආරක්ෂාවක් නොමැති වීම හේතුවෙන් විහාර භුමිය නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බව අවුකන රජමහා විහාරාධිපති පුජ්‍ය ශාස්ත්‍රවෙල්ලියේ ... Read More

දිනූෂාට බ්‍රිතාන්‍යයේ දී ඓතිහාසික ජයක්

Author- May 7, 2023

ශ්‍රී ලාංකික කාන්තාවක් වන දිනූෂා මනම්පේරි එක්සත් රාජධානියේ සෙවන්ඔක්ස් දිස්ත්‍රික් කවුන්සිලය සඳහා තේරී පත් වී තිබෙන බවයි වාර්තා වන්නේ. බ්‍රිතාන්‍ය හරිත පක්ෂය නියෝජනය කරමින් ප්‍රාදේශීය ... Read More

වෙසක් නිවාඩුවට ගමට ගිය අයට යළි කොළඹ එන්න ගමනාගමන පහසුකම්

Author- May 7, 2023

වෙසක් නිවාඩුව වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා ප්‍රමාණවත් පරිදි බස් රථ යොදවන්නැයි, ප්‍රාදේශිය කාර්යාල සහ ඩිපෝ කාර්යාල සඳහා උපදෙස් දුන් බව, ... Read More

පළාත් කිහිපයකට වැසි

Author- May 7, 2023

අද (07) දින බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ... Read More