Category: උණුසුම් පුවත්
මැයි දිනයට විශේෂ ආරක්ෂාවක්
හෙට (01) දිනයේ දී පැවැත්වීමට නියමිත මැයි දින රැළි වෙනුවෙන් පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව ප්‍රකාශකළේ කොළඹ,නුගේගොඩ, ... Read More
විදෙස් ප්‍රේෂණ ඉහළට
මාර්තු මාසයේදී විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් මිලියන 568 ක් ලෙස ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පවසනවා. එමෙන්ම මාර්තු මාසයේදී ඇඟලුම් ඇතුලු අපනයන ආදායම ... Read More
තෙල් මිලේ සුළු ඉහළ යාමක්
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි සුළු ඉහළ යාමක් අද දිනයේ පෙන්නුම් කරනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 80.33ක් ලෙස සටහන් වන අතර ... Read More
පාසල් සිසුන් පිරිසක් මානව හිමිකම් කොමිසමට යයි
ගාල්ල උණවටුන මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ තම පාසලේ උ.පෙළ විද්‍යා විෂය අහෝසි කිරීමට ගෙන ඇතැයි කියන තීරණයක් ... Read More
මෙවර දැවැන්තම මැයි දින රැලිය පොහොට්ටුවෙන් – සාගර කාරියවසම්
මෙවර දැවැන්තම මැයි දින රැලිය පවත්වන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බව එහි ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් විසින් පවසනවා. අති විශාල ජනතා සහභාගීත්වයකින් යුතුව ... Read More
අනතුරක් නිසා මාර්ගයක් තාවකාලිකව වැසේ
හොර්ටන් තැන්න නැරඹිමට ගිය පිරිසක් ගමන් ගත් බස් රථයක් අනතුරට පත්විම නිසා ඊයේ (29) දින පස්වරුවේ සිට හොර්ටන්තැන්නට ඇතුල්වන වාහන තාවකාලිකව නතර කල බව පට්ට්පොල ... Read More
මී උණ සහ ඩෙංගු යළි හිස ඔසවන ලකුණු
රටපුරා වැසි සහිත කාලගුණයක් පිළිබඳව අනාවැකි පළ වෙද්දී වර්ෂාවත් සමග මී උණ රෝගය පැතිර යාමේ දැඩි අවදානමක් ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. වසංගත රෝග විද්‍යාංශය ... Read More
අපනයන ආදායම පහළට
2023 වසරේ මාර්තු මසදී ඇඟලුම් ඇතුළු කාර්මික අපනයන ආදායම පහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ පර්යේෂණ ආයතනය විසින් නිකුත් කළ වාර්තාවට අනුව මෙරට ආනයන ... Read More
වෙසක් පෝයදා චන්ද්‍රග්‍රහණයක්
වෙසක් පුර පසළොස්වක පෝයදා සහ ඊට පසුදින උප ඡායා චන්ද්‍රග්‍රහණයක් සිදුවෙනවා. එම උප ඡායා චන්ද්‍රග්‍රහණය ආසියාව, දකුණු සහ නැගෙනහිර යුරෝපය, පැසිෆික්, අත්ලාන්තික් සහ ඉන්දියන් සාගරයේ ... Read More
දන්සැල් ලියාපදිංචිය ඇරඹේ
වෙසක් පොහොය නිමිත්තෙන් පවත්වන දන්සැල් ලියාපදිංචි කිරීම මේ වනවිට ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුනගේ සංගමයේ උප සභාපති K.A.P. බොරලැස්ස මහතා සඳහන් කළේ, ... Read More

