Category: උණුසුම් පුවත්

කාර්යය භාරයක් නොමැතිව අජිත් රෝහණ පොලිස් මූලස්ථානයට

Author- April 27, 2023

නැගෙනහිර පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරුකළ ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වහාම ක්‍රියාත්මක වන පරිදි කාර්යය භාරයක් නොමැතිව පොලිස් මූලස්ථානයට අනුයුක්තකර තිබෙනවා. ඔහුව එලෙස ... Read More

ත්‍රස්ත්‍ර විරෝධී පනත ගැන නීතිඥ සංගම‍යෙන් නිවේදනයක්

Author- April 27, 2023

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති හරහා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනය කළා. එම පනත අධ්‍යයනය සඳහා මාර්තු 22 වනදා ... Read More

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

Author- April 27, 2023

අම්බලන්ගොඩ පොලිස් වසමේ හිරේවත්ත ප්‍රදේශයේ දී ඊයේ (26) රාත්‍රියේ තියුණු ආයුධයකින් පහර දීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු බලපිටිය රෝහලට ඇතුලත් කර තිබෙනවා. තුවාලකරු රෝහට ඇතුලත් ... Read More

ප්‍රදේශ රැසකට අද වැසි

Author- April 27, 2023

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (27) නිකුත් කළ නිවේදනයේ ... Read More

සටන් විරාමය අතරතුර දහස් ගණනක් රටින් පිටවීමේ උත්සාහයක

Author- April 26, 2023

සුඩානයේ සිටින විදේශීය ජාතිකයන් දහස් ගණනක් පවතින සටන් විරාමය අතරතුර රටින් පිටවීමට උත්සාහ කරන බව විදෙස් මාධ්‍ය පවසනවා. බ්‍රිතාන්‍ය වැසියන් Khartoum අගනුවර අසළ පිහිටි ගුවන් ... Read More

පාසල් බෑග් සහ සපත්තු මිල අඩු වෙයි

Author- April 26, 2023

පාසල් ළමුන්ගේ සපත්තු සහ බෑග් මිල පහත වැටී තිබෙනවා. ඒ ඊයේ (25) මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. එම සාකච්ඡාව සඳහා පාසල් ... Read More

රෝහලෙන් දුන් පැරසිටමෝල් අධිමාත්‍රාවෙන් පුංචි දැරියකට දිවි අහිමිවෙයි

Author- April 26, 2023

ගම්පොල උඩහීන්තැන්න ප්‍රදේශයේ දී ඖෂධ අධිමාත්‍රා වීම හේතුවෙන් වයස අවුරුදු 8ක දැරියක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. උණ රෝගී තත්වයක් හේතුවෙන් ගම්පොල රෝහලට ඇතුලත් කර ඇති ... Read More

භූ කම්පන වැඩිවීමේ ප්‍රවණතාවයක්

Author- April 26, 2023

ශ්‍රී ලංකාවට කිලෝ මීටර් 900 ත් 1000 ත් අතර දුරකින් නව භූ තල මායිමක් නිර්මාණය වීමේ අවදානමක් ඇතැයි භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්, ... Read More

IMF එකඟතා: ඔක්කොම එකතු වෙලා සම්මත කරමු – ජනපති

Author- April 26, 2023

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා අනුමත කිරීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු යැයි ජනාධිපතිවරයා අද (26) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය. එහිදී ජනාධිපතිවරයා සඳහන් ... Read More

දුම්රිය ප්‍රමාදයක්

Author- April 26, 2023

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ මරදාන දුම්රිය ස්ථානයේ දී දුම්රියක් පීලි පැනීම හේතුවෙන්. මෙසේ පීලි පැන ඇත්තේ අද සවස ... Read More