Category: උණුසුම් පුවත්

පළාත් කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි

Author- April 25, 2023

සබරගමුව, මධ්‍යම, උතුරු-මැද, ඌව සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මුලතිවු සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ... Read More

සජිත්ගේ නායකත්වයෙන් අලුත් සන්ධානයක්

Author- April 24, 2023

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් නව සන්ධානයක් පිහිටුවීමට අද පැවති සාකච්ඡාවකදී විපක්ෂයේ සියලු පක්ෂ එකඟ වූ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි. ... Read More

සිසුන් ඇතුළත් කිරීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

Author- April 24, 2023

පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් අදාළ අයදුම්පත් පාසල්වලට ලියාපදිංචි තැපෑලෙන් යොමුකළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය ... Read More

දේශබන්දුට අතුරු තහනම් නියෝගයක්

Author- April 24, 2023

අද (24) දින අභියාචනාධිකරණය විසින් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ ගාලුමුවදොර සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම් කිරීම ... Read More

ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල මැයි මුල සිට ඉහළට ?

Author- April 24, 2023

ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල මැයි 1 වැනිදා සිට කිලෝවකට රුපියල් 4-5 කින් ඉහළ යා හැකි බැවින් දේශීය ආනයනකරුවන්ට භාණ්ඩ තිබෙන රටේ නැව් සමාගම් විසින් මීට ... Read More

රන් මිල බසී

Author- April 24, 2023

ඩොලරයේ අගය පහළ යෑමත් සමඟ ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල සීඝ්‍රයෙන් පහළ බසිමින් ඇති බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. කැරට් 22 ක රත්තරන් පවුමක මිල ... Read More

ලාදුරු රෝගීන් වාර්තාවීම ඉහළට

Author- April 24, 2023

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගත වු මාස තුන තුළ මෙරටින් ලාදුරු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව ජාතික ලාදුරු රෝග මර්දන ව්‍යාපාරය පවසයි. ඒ ... Read More

ඩයනා අත්අඩංගුවට ගන්නවාද? නැද්ද ? උසාවිය කියයි

Author- April 24, 2023

ආගමන හා විගමන පනතේ වැරදි සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීමට අදාළව අවශ්‍ය පියවර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නීතියෙන් බලය තිබෙන බැවින් අධිකරණය විසින් ... Read More

ටෙක්සාස් ප්‍රාන්තයේ වෙඩි තැබීමක්

Author- April 24, 2023

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ජැස්පර් ප්‍රදේශයේ සාදයක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් තරුණ 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ 250 කට වැඩි ... Read More

දප්පුලගෙන් පෙත්සමක්

Author- April 24, 2023

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් ප්‍රකාශයක් ලබාගැනීමට තමන් වෙත නිකුත් කර ඇති කැඳවීම සම්බන්ධයෙන් හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනුකර තිබෙනවා. නීතීඥවරු මාර්ගයෙන් ඔහු ... Read More