Category: උණුසුම් පුවත්
එජාප මැයි රැලියට ජනපති නැහැ
නිර්පාක්ෂික ජනාධිපති ලෙස තමා එජාප මැයි රැලියට සහභාගි නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය අඟහරුවාදා පැවති එජාප කළමනාකරණ කමිටු රැස්වීමට දැනුම් දී තිබේ. පාක්ෂිකයන් මෙන්ම ... Read More
දෙවන ලෝක සංග්‍රාමයේදී මුහුදු බත්වූ නෞකාවක් පිලිපීන මුහුදෙන් මතුවෙයි
දෙවන ලෝක සංග්‍රාමයේදී දහසකට අධික පිරිසක් සමඟ මුහුදුබත් වූ ජපන් ප්‍රවාහන නෞකාවක සුන්බුන් පිලිපීනයට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේදී ගවේශකයන් විසින් සොයාගෙන තිබෙනවා. ඔස්ට්‍රේලියානු සමුද්‍ර පුරාවිද්‍යා ... Read More
ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය අඩු වෙයි
මේ වසරේ මුල් මාස දෙකේ මෙරට ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ ගොස් තිබෙනවා. පසුගිය වසරේ 2022 දෙසැම්බර් මාසය අවසන් වනවිට ශ්‍රි ලංකාවේ පැවති ... Read More
පොහොට්ටුවට අලුත් සභාපතිවරයෙක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන් පත් කිරීමට එම පක්ෂයේ මහ සභා රැස්වීමේදී ඒකමතිකව තීරණය වූ බව පක්ෂ ... Read More
මැරතන් තරඟයක් අතරතුර දී දරුවෙක් මියයයි
මැරතන් තරගයක් අතරතුර දී දස හැවිරිදි දරුවකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ගල්කිරියාගම පොලිසිය පවසනවා. මෙලෙස මියගොස් ඇත්තේ කුඩා හෙට්ටියාව, පලාගල ලිපිනයේ පදිංචිව සිටි වයස අවුරුදු 10ක ... Read More
ජපානය උතුරු කොරියාවේ චන්ද්‍රිකාවක් බිම හෙලීමට සැරසෙයි
උතුරු කොරියාව විසින් දියත් කිරීමට නියමිත ඔත්තු බැලීමේ චන්ද්‍රිකාව අවශ්‍ය නම් මිසයිල ප්‍රහාර එල්ල කර විනාශ කිරීමට තමන්ට හැකියාව පවතින බව ජපානය පවසනවා. ජපාන ආරක්ෂක ... Read More
කොවිඩ් වැළඳී අයෙක් මරුට
කොරෝනා රෝගය වැළඳීම නිසා යාපනයේ දිස්ත්‍රික්කයේ එක් පුද්ගලයෙකු පෙරේදා (20) දිනයේ මිය ගොස් තිබෙනවා. මියගිය පුද්ගලයා යාපනයේ පුතූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ. උණ රෝගය ... Read More
අද පළාත් කිහිපයකට තද වැසි
අද (22) දිනයේ දී නැගෙනහිර, ඌව, උතුරු, උතුරු-මැද, සබරගමුව සහ මධ්‍යම පළාත්වල තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත ... Read More
උද්ධමනය තවත් පහළට
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මාර්තු මාසයේ උද්ධමනය සියයට 49.2ක් දක්වා අඩුවී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය පෙබරවාරී මාසයේ උද්ධමනය සියයට 53.6ක් ... Read More
රන් මිලේ සුළු අඩුවීමක්
අද (21) දිනයේ රන් මිලෙහි තරමක අඩුවීමක් දක්නට ලැබේ. ඒ අනුව අද රන් මිල සටහන පහතින් දැක්වේ. රන් අවුන්සය - රු.644,366.00කැරට් 24 ග්‍රෑම් 1 - ... Read More

