Category: උණුසුම් පුවත්
පොලී අනුපාත ගැන IMF වෙතින් අනාවැකියක්
පොලී අනුපාත අගයන් කොරෝනා වසංගතයට පෙර අගයන් මට්ටමට පත්වනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකතනය කරනවා. ඵළදායීතාව අවම වීම හා වයස්ගත ජනගහනය ඉහළ යාම ඊට ... Read More
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ
සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් ... Read More
රටේ නායකත්වයට බැසිල් සුදුසුයි – සාගර කාරියවසම්
බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකාවට නායකත්වය දෙන්න ඉතාමත් සුදුසු පුද්ගලයකු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකට ... Read More
උත්සව සමයේ ආරක්ෂාවට බුද්ධි අංශයත් සීරුවෙන්
උත්සව සමයේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසියට අමතරව බුද්ධි අංශ නිලධාරීන්ද යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා. කොළඹ ඊයේ(11) පැවති ... Read More
අවුරුද්දට බාර් වැසෙයි
සිංහල – දෙමළ අලුත් අවුරුද්ද නිමිතිකොට හෙට (13) සහ අනිද්දා (14) දිනවල දිවයින පුරා සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම ... Read More
උසස් පෙළ පිලිතුරු පත්‍ර ඇගයීම් ගැන තවමත් තීරණයක් ගෙන නැහැ
තාවකාලිකව වර්ජනය අවසන් කළද උසස් පෙළ පිලිතුරු පත්‍ර ඇගයීම් සදහා සහභාගි වීම සම්බන්ධයෙන් තීරණය කල් දැමූ බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ... Read More
අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාරගත රැදවියන්ට විශේෂ අවස්ථා රැසක්
මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් 2023.04.13,14 හා 2023.04.15 යන තෙදින තුළ සිරකරුවන් හට අමුත්තන් බැලීම සදහා වූ විශේෂ අවස්ථාවක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සූදානමි ... Read More
අද දිනයේ පාස්පෝර්ට් ලබාගැනීමට ඉන්න අයට දැනුම් දීමක්
අද (12) දිනයේ විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා කලින් දිනයක් හෝ වේලාවක් වෙන්කරගත් සියලු අයදුම්කරුවන් දහවල් 12.00 ට පෙර පැමිණ සිය අයදුම්පත් භාර දෙන ලෙස ... Read More
බඩඉරිඟු ළඟ තබා ගන්න එපා
මෙවර මහ කන්නය සඳහා ගොවින් විසින් වගා කරන ලද බඩඉරිඟු තොග ගොවි ජනතාව සතුව පවතින්නේ නම් ඒවා වහා අලෙවි කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යාශය ... Read More
ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. නැගෙනහිර ... Read More

