Category: උණුසුම් පුවත්
ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි – ඉපැරණි ගොඩනැගිල්ලකටත් හානි
ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් ඉදිරිපත් කළ, සේවක විශ්‍රාම වයස අවුරුදු 62 සිට 64 දක්වා වැඩිකිරීමේ යෝජනාවට එරෙහිව ප්‍රංශයේ පැවැත්වෙන අඛන්ඩ විරෝධතා අතර, බෝඩෝ නගර ශාලාවට ගිනි ... Read More
බිත්තර හිඟය පාර්ලිමේන්තුවටත්, සති දෙකකින් බිත්තර නැහැලු
සති දෙකක් තිස්සේ පාර්ලිමේන්තුවේ ආපන ශාලාවටත් බිත්තර ගෙනැවිත් නැති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා. ඊයේ (23) පාර්ලිමේන්තුවේ දී බිත්තර සම්බන්ධව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු ... Read More
ප්‍රවීණ කලා ශිල්පී ජයතිලක හේරත් දිවි රඟමඩලෙන් සමුගනී
ප්‍රවීණ කලා ශිල්පී ජයතිලක හේරත් මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා. සිනමාව,රුපවාහිනිය හා වේදිකාව යන ත්‍රිත්වයේම සිය රංගනය විදහා පෑ මෙම කලාකරුවා ආධුනික ශිල්පින් ගණනාවකගේ ... Read More
විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් 7800ක් ගුරු සේවයට
විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් 7800ක් ලබන මාසයේ ගුරු සේවයට බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය පැවසුවේ, මේ වනවිට ඔවුන්ගේ ප්‍රතිඵල ලේඛන ජාතික අධ්‍යාපන ආයතනයට යොමු කර ... Read More
බැසිල්ගෙයි සමන්ගෙයි ආන්දෝලනාත්මක හඬපටයක් එළියට
මැයි 09 වැනිදා ගාලුමුවදොර අරගලයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ විසින් මොරටුවේ හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දුට දෝෂාරෝපණය කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ... Read More
තෙවන පාසල් වාරය අදින් අවසන්
රජයේ හා රජයේ අනුමත පාසල්වල 2022 තෙවන පාසල් වාරය අදින් අවසන් වෙයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, 2023 පළමු පාසල් වාරය ලබන 27 වැනිදා ආරම්භ වන බවයි. ... Read More
ගුරු විභාගය උසාවි නියෝගයකින් නවතියි
රාජ්‍ය සේවයේ සිටින උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා පැවැත්වීමට නියමිත ව තිබූ තරග විභාගය හෙට (25) දිනයේ දී නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ ඊට ... Read More
අද සවස් කාලයේ දී වැසි
අද (24) දිනයේ දී සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු, වයඹ සහ උතුරු-මැදපළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය ... Read More
යූරියා පොහොර මිලත් බස්සයි
පුද්ගලික පොහොර ආයතන මගින් බෙදාහරින යූරියා පොහොර කි.ග්‍රෑ. 50ක මිටියක මිල රු. 7,500කින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඒ අනුව, දැනට වෙළෙඳපොලේ ... Read More
පාඨලී ට සහ මහින්දානන්ද ට අලුත් තනතුරු
පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය (ක්‍රම සහ විධි) පිළිබඳ ස්ථාවර කමිටුවේ සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අද (23) නිතරගයෙන් තේරී පත් විය. එම ... Read More

