Category: උණුසුම් පුවත්
අදත් පළාත් කිහිපයකට වැසි
සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් අද (22) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ... Read More
IMF ණය මුදලේ පළමු වාරිකය ඉදිරි දින දෙක තුළ නිකුත් කෙරේ
ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ මූල්‍ය පහසුකමේ පළමු වාරිකය ඉදිරි දින දෙක තුළ මුදාහරින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ඒ අනුව ඒ යටතේ ඩොලර් මිලියන 333ක් ... Read More
යුක්‍රේනයට ඇමරිකාවෙන් තවත් ඩොලර් මිලියන 350ක යුධ ආධාර
ඇමරිකාව විසින් යුක්රේනයට තවත් ඩොලර් මිලියන 350ක යුධ ආධාර ලබා දීමට තීරණය කර තිබෙනවා. තම රජය පසුගිය පෙබරවාරි මස 24 වැනිදා සිට මේ දක්වා ඩොලර් ... Read More
SLT සහ Lanka Hospitals සමාගම්වල රජය සතු කොටස් විකිණීමට තීරණය කෙරේ
Sri Lanka Telecom PLC සහ The Lanka Hospitals Corporation PLC යන සමාගම්වල රජය සතු කොටස් විකුණා දැමීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය හිමි වී තිබේ. ... Read More
ත්‍රීරෝද රථ ගාස්තු අඩු වෙයි
ත්‍රීරෝද රථ ගාස්තු පහළ දැමීමට සමස්ත ලංකා ත්‍රීරෝද රථ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව පළමු කිලෝමීටරය සඳහා මෙතෙක් පැවති රුපියල් 120ක ගාස්තුව රුපියල් 100 ... Read More
අදත් පළාත් කිහිපයකට වැසි
සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, වවුනියා, මුලතිවු සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් අද (21) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ... Read More
ශ්‍රී ලංකා යොවුන් පිල බංග්ලාදේශය පරදයි
අබුඩාබි හීදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (20) පැවැති තරගයකින් බංග්ලාදේශ යොවුන් කණ්ඩායම කඩුලු 5කින් පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ... Read More
ආණ්ඩුවට රාජ්‍ය බලය සහ මැර බලය තිබුණත්, අපි ගාවයි ජන බලය
මහජන බලය අද පවතින්නේ මාලිමාවත් සමඟ බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. හෝමාගම පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ රට ගොඩනැගීමට ... Read More
18 වංගුව මාර්ගය යළි විවෘත කෙරේ
ගල් සහ පස් කඳු කඩා වැටීම හේතුවෙන් වසා තිබූ මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගයේ 18 වංගුව යළි තාවකාලිකව විවෘත කර තිබේ. 18 වංගුවේ දෙවන වංගුව ... Read More
දිමුත් නායකත්වයට ආයුබෝවන් කියයි
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට සමුදීමට තීරණය කර තිබෙනවා. තමාගේ ඉවත් වීම සම්බන්ධයෙන් වන නිල දැනුම්දීම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට ... Read More

