Category: උණුසුම් පුවත්
අද බොහෝ ප්‍රදේශ වලට වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම ... Read More
නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් යළි බිඳ වැටේ
නොරොච්චෝලේ බලාගාරයේ 3 වන ජනන යන්ත්‍රයේ බිඳ වැටීමක් සිදුව ඇතැයි විදුලි බල මණ්ඩලය දැනුම් දී ඇති බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ... Read More
බස් රථයක් පෙරළෙයි – 19ක් මරුට
මධ්‍යම බංග්ලාදේශයේ අධිවේගී මාර්ගයක ගමන් ගත් බස් රථයක් පෙරලියාමෙන් පුද්ගලයන් 19 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ බස් රථයේ ටයරයක් පිපිරියාමෙන් රියදුරට රථය පාලනය ... Read More
ජාතික ජන බලවේගයෙන් විශේෂ ප්‍රකාශයක්
කාගේ හෝ අවශ්‍යතාවයකට නීති ව්‍යවස්ථා වෙනස් කළ නොහැකි බවත්, අධිකරණයට අපහාස කිරීම බරපතල වරදක් බවත්, ඒ සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ගන්න බවත් ජාතික ජන බලවේගයේ ජාතික ... Read More
ඇමරිකාවට එරෙහිව උතුරු කොරියානු වැසියන් හමුදාවට බැඳෙයි
එක්සත් ජනපදයට එරෙහිව සටන් කිරීමට උතුරු කොරියානු වැසියන් 800,000 ක් පමණ ස්වෙච්ඡාවෙන් එරට හමුදාවට බැඳීමට ඉදිරිපත් වූ බව උතුරු කොරියානු මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව ... Read More
නවසීලන්ත පන්දු යවන්නන් ඉදිරියේ ශ්‍රී ලංකා පිතිකරුවෝ අසරණ වෙයි
සංචාරක ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරග දෙකකින් යුතු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරයේ පළමු ඉනිම සඳහා ශ්‍රි ලංකා කණ්ඩායම සියල්ලෝ දැවී ලකුණු 164ක් ... Read More
පුටින්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීම සාධාරණයි – ජෝ බයිඩ්න්
රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීම සාධාරණ බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, රුසියානු ජනාධිපතිවරයා පැහැදිලිවම යුධ අපරාධ සිදු ... Read More
අද සවස් කාලයේ වැසි
අද (19) දිනයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වුය හැකි බව කාලගුණ ... Read More
IMF අවසන් සාකච්ඡාව ලබන 20 වැනිදා
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ණය සම්බන්ධ අවසන් සාකච්ඡාව ලබන 20 වැනිදා රාත්‍රියේ සිදුවන බවයි. ඒ අනුව ඊට අදාළ ... Read More
විරෝධතාවෙන් ප්‍රංශය රත්වෙයි
විශ්‍රාමික වැටුප් ප්‍රතිසංස්කරණයට එරෙහිව ප්‍රංශයේ දෙවන දිනටත් විරෝධතා උග්‍ර වී තිබෙනවා. විරෝධතාකරුවන් සහ පොලිසිය අතර මධ්‍යම පැරීසියේදී යළිත් දරුණු ගැටුම් පවතින බවයි විදෙස් වාර්තා සඳහන් ... Read More

