Category: උණුසුම් පුවත්
පුංචි ඡන්දය අප්‍රේල් 25ත් නැතිවෙන ලකුණු
පවතින තත්ත්වය තුළ අප්‍රේල් මස 25 වන දින පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙනු ඇති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆ්රල් සංවිධානය පවසයි. එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ... Read More
සෞඛ්‍ය වර්ජනයට සහාය නොදුන් සේවකයින් ඇඟයීමට පියවර
සෞඛ්‍ය වර්ජනයට සහාය නොදී රෝගී සත්කාරවල නිරත වූ සේවකයින් ඇඟයීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය ... Read More
සහරාන්ගේ බිරිඳට ඇප
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන වසර 04කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොලකරු වන සහරාන් හෂීම්ගේ බිරිඳ වන ... Read More
අද ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව, උතුරු ... Read More
උද්ඝෝෂණ මැඩපවත්වන්න පොලීසිය රට වටෙන්ම කැරළි මර්දන උපකරණ එකතු කරයි
බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වන උද්ඝෝෂණ මැඩපැවැත්වීමට දිවයිනේ අනෙකුත් පොලිස් කොට්ඨාස සතුව ඇති කැරළි මර්දන උපකරණ තමා වෙත බාර දෙන ලෙස පොලිස් මූලස්ථානය විසින් හදිසි ... Read More
ලෝකයේ ඉහළම උද්ධමන ලැයිස්තුවේ ලංකාව තවත් පහළට
ජෝන් හොප්කිංස් විශවවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැන්කේ සති දෙකකට වරක් ප්‍රකාශයට පත්කරන ලෝකයේ ඉහළම උද්ධමනයක් ඇති රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව තවදුරටත් පහළට ගොස් තිබේ. මේ ... Read More
QR නිෂ්පළ වැඩක්
2022 ජනවාරි මාසයේ සිට 2023 වසරේ ජනවාරි මාසය දක්වා කාලය තුළ ඉන්ධන භාවිතය විශාල ලෙස අඩුවීම බරපතල ආර්ථික හැකිලීමක් පිළිබිඹු කරන බව හිටපු මහ බැංකු ... Read More
රුපියල යළි බාල්දු වෙයි
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අවප්‍රමාණය වීමක් අද (15) දිනයේ දක්නට ලැබුණා. මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව එහි ගැණුම් මිල රුපියල් 327යි ශත 59ක් ලෙස ... Read More
ලංකා බැංකු සේවක සංගමයේ වැඩ වර්ජනයත් හෙට අවසන්
අද (15) උදෑසන 8ට ආරම්භ කළ වැඩ වර්ජනය හෙට (16) උදෑසන 8ට අවසන් කිරීමට ලංකා බැංකු සේවක සංගමය තීරණය කර තිබෙනවා. රජයේ නව බදු ප්‍රතිපත්තිය ... Read More
ඡන්ද පත්‍රිකා මුද්‍රණයට රජයේ මුද්‍රණාලය යළි භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලයි
මැතිවරණ මුද්‍රණ කටයුතු වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන ඉල්ලා මහා භාණ්ඩාගාරයට යළිත් ලිපියක් යොමු කළ බව, රජයේ මුද්‍රණාලය පවසනවා. මුද්‍රණාලයාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළේ, මහා ... Read More

