Category: උණුසුම් පුවත්
වෛද්‍ය, බැංකු ඇතුලු වෘත්තීයවේදීන් අද බලය පෙන්වයි
උපයන විට බද්ද, වැඩිවූ විදුලි බිල, ඉහළ පොලී බැංකු පොලී අනුපාතය ඇතුලු කරුණු කිහිපයක් මුල් කරගනිමින් අද (13) වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එක්වන බව රජයේ වෛද්‍ය ... Read More
අද ප්‍රදේශ කිහිපයකට වැසි
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ ... Read More
පොහොට්ටුවේ පළමු ඡන්ද රැස්වීම මොණරාගලදී
පළාත්පාලන ඡන්ද විමසීමට අදාළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ප්‍රචාරක රැස්වීම මොණරාගලදී අද (12) පැවැත්වුණා. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්. මොණරාගල නගරයේදී ශ්‍රී ලංකා ... Read More
බණ්ඩාරවෙල පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව විශේෂ විමර්ශනයක්
බණ්ඩාරවෙල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසය මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නවතා තිබූ ... Read More
පේරාදෙණියදී පුද්ගලයෙකුට පහර දී ඝාතනය කෙරේ
පේරාදෙණිය, ඉල්ලගොල්ල ප්‍රදේශයේදී, පුද්ගලයෙකු පහර දී ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, නිවසක් තුළ පුද්ගලයෙකු මියගොස් සිටින බවට ලද තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කළ බවයි. ... Read More
නවසීලන්තයට ලකුණ 285ක ඉලක්කයක්
ශ්‍රී ලංකා - නවසීලන්ත පළමු ටෙස්ට් තරඟය සිව්වැනි දිනයටත් අද (12) ක්‍රියිස්චච්හීදී පැවැත්විය. තරගයේ සිව්වැනි දිනය ආරම්භ කරමින් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවනි ඉනිමේ ... Read More
“නාටු නාටු” ඔස්කාර් හොඳම ගීත අතරට
තෙළිඟු බසින් තිරගත වූ ජනප්‍රිය චිත්‍රපටයක් වන ආර්.ආර්.ආර් හි නාටු නාටු ගීතය හෙට (13) පැවැත්වෙන ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම ගීත අතරට නිර්දේශ වී තිබෙනවා. මීට ... Read More
බිත්තර ලක්ෂයක් කැලයක තිබීම ගැන විමර්ශනයක්
පුත්තලම ප්‍රදේශයේ රක්ෂිතයක් තුළ තිබී බිත්තර ලක්ෂයකට අධික ප්‍රමාණයක් හමුවීමේ සිද්ධිය සම්බ්න්ධයෙන් විමර්ශනයක් කරන්නැයි පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව වෙළෙඳ අමාත්‍යවරයා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, ... Read More
මැතිව්ස්ගෙන් ශතකයක්
සිය 14 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් විය. ඒ නවසීලන්තය ට එරෙහිව මේ වනවිට පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දීය. සිය දෙවැනි ... Read More
ප්‍රදේශ කිහිපයකට වැසි වාර
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර සහ සබරගමුව ... Read More

