Category: උණුසුම් පුවත්

අන්තරේ විරෝධතාවයට උසාවියෙන් නියෝගයක්

Author- March 7, 2023

පොලීසිය කළ ඉල්ලීමක් සලකා බලමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සිදු කිරීමට නියමිත විරෝධතාවයකට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝගයන් නිකුත් කළා. ඒ ... Read More

අන්තරේ අද කොළඹ වටලයි

Author- March 7, 2023

ඉල්ලීම් 7ක් මුල් කරගනිමින් අද (07) කොළඹ දී විශ්වවිද්‍යාල සිසුන් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට නියමිත බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරයි. මේ අනුව දිවයින ... Read More

රුසියාව බක්මූට් නගරය අල්ලා ගැනීමට තියුණු සටනක

Author- March 7, 2023

යුක්‍රේනයේ බක්මූට් නගරය අල්ලා ගැනීමට රුසියාව සහ යුක්රේනය අතර දරුණු ගැටුම් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මීට පෙර අවස්ථා කිහිපයක දී මෙම නගරයේ බලය ... Read More

පාර්ලිමේන්තු සභා වාරය අද ඇරඹෙයි

Author- March 7, 2023

මෙම සතියේ පාර්ලිමේන්තු සභාවාරය අද පෙරවරු 9යි 30ට ආරම්භ වනවා. එහි දී මෝටර් රථ පනත යටතේ නිකුත් කර ඇති ගැසට් පත්‍ර කිහිපයක නියෝග අද (07) ... Read More

බස් ගාස්තු වෙනසක් ගැන ඉඟියක්

Author- March 7, 2023

ලබන ජූලි මාසය වනවිට හෝ ඊට පෙර ජනතාවට බස් ගාස්තු සහනයක් ලබා දිය හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි. ඔහු ... Read More

පුංචි ඡන්දය පවත්වන දිනය අදවත් කියන්න හැකි වෙයිද ?

Author- March 7, 2023

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද (07) මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්වීමට නියමිතව තිබේ. අද පෙරවරු 10.30ට පමණ එම සාකච්ඡාව ... Read More

අද ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Author- March 7, 2023

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ... Read More

පොලීසිය සහ ගම්වාසීන් වලියක් දා ගෙන – පොලීසියේ 6කට තුවාල

Author- March 6, 2023

වීරකැටිය අත්තනයාල ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් සිදුකළ පොලිස් නිලධාරින් සහ ප්‍රදේශවාසීන් පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලබා පොලිස් නිලධාරින් 06 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලිස් නිලධාරින් ... Read More

ඉම්රාන් ඛාන් නිසා පාකිස්ථාන මාධ්‍යයට තහනමක්

Author- March 6, 2023

හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ප්‍රකාශ සහ ඔහුගේ ප්‍රවෘත්ති සාකච්ඡා විකාශය කිරීම තහනම් කරමින් පාකිස්ථාන රජය විසින් එරට මාධ්‍ය වෙත තහනමක් පනවා තිබෙනවා. ඒ පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයෙන් ... Read More

දයාසිරිගේ තැනට සරත්

Author- March 6, 2023

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා වැඩ බලන මහ ලේකම්වරයෙකු පත්කර තිබේ. එම පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් සරත් ඒකනායක මෙලෙස වැඩබලන මහ ලේකම් ධූරය සඳහා පත්කර ... Read More