Category: උණුසුම් පුවත්
තුන්වන වරටත් ලොව විශාලතම ගුවන් යානය දිවයිනට
ලොව විශාලතම මගී ප්‍රවාහන ගුවන් යානය දිවයිනට අද (05) අලුයම දිවයිනට පැමිණ තිබෙනවා. මගීන් 413 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 29 දෙනෙකු රැගත් ඒ 380 - ... Read More
ප්‍රභාකරන් ජීවතුන් අතර ද ? නැද්ද ? නෙදුමාරන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් තවමත් ජීවතුන් අතර සිටින බවට කරන ලද ප්‍රකාශය ශ්‍රී ලංකාවේ ජීවත් වන දමිළ ජනයාට නව බලාපොරොත්තුවක් ලබාදෙන බව ලෝක දෙමළ සම්මේලනයේ ... Read More
කොරෝනාවට දෙවෙනි නොවූ වෛරසයක් ඉන්දියාවේ
කොවිඩ් 19 වෛරසයට සමාන, උණ සෙම්ප්‍රතිෂ්‍යා වෛරසයක් ඉන්දියාවේ ප්‍රාන්ත කීපයක පැතිර යමින් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. තද උණ, හිසරදය සහ කල්පවතින කැස්ස මෙම ... Read More
18 වංගුවේ 14 වෙනි වංගුවෙන් පාර වැසෙයි
මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගයේ 18 වංගුව ප්‍රදේශයේ 14 වැනි වංගුව ආශ්‍රිතව මාර්ගය වසා දමා තිබෙනවා. පොලීසිය පවසන්නේ නායයෑමක් හේතුවෙන් එම මාර්ගය මෙලෙස වසා දමා ... Read More
අද ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි
නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ ... Read More
H3 රොකට්ටුව උඩ යවන වැඩේ කල්යයි
H3 රොකට්ටුවේ පළමු මෙහෙයුම ජපාන අභ්‍යවකාශ ඒජන්සිය විසින් ලබන අඟහරුවාදා දක්වා යළි කල් දමා තිබෙනවා. එය, අද දියත් කිරීමට නියමිතව තිබුණත් පවතින අයහපත් කාලගුණ තත්වය ... Read More
ලෝක ස්ථූලතා දිනය අද – 2035 වන විට ලෝක ජනගහනයෙන් 51%කගේ සෞඛ්‍ය අවදානමේ
අද 4 ලෝක ස්ථූලතා දිනයයි මෙවර ස්ථූලතා දින තේමාව වන්නේ “ දැනුවත් වෙමු - ස්ථුලතාවයෙන් මිදෙමු - නිරෝගී වෙමු” යන්නයි. ලෝකයේ වැඩිහිටියන්ගෙන් එනම්, වයස අවුරුදු ... Read More
පුංචි ඡන්දය ගැන අධිකරණය දුන් තීන්දුවට ගරු කරමින් කටයුතු කරනවා
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණය දුන් තීන්දුවට ගරු කරමින් කටයුතු කිරීමට මුදල් අමාත්‍යාංශය සූදානම් බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. කිතුල්ගල ප්‍රදේශයේ අද (04)උදෑසන පැවති ... Read More
ත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය සක්‍රීය කර කඩිනමින් ජාතික ආර්ථිකයට
ත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය නැවත සක්‍රීය කොට ජාතික ආර්ථිකයට එක් කිරීමේ කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විෂයභාර අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට උපදෙස් දී ... Read More
යාල්දේවි පිට පනී (Photos)
අනුරාධපුරයේ සිට කොලඹ කොටුව බලා ධාවනය වූ යාල්දේවි සීඝ්‍රගාමී දුම්රිය මහව දුම්රිය ස්ථානයේදී පිලිපැනීමට ලක්ව තිබෙනවා. අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් පස්වරු 2 ට පමණ ගමන් ආරම්භ ... Read More

