Category: උණුසුම් පුවත්
වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක්
අද (19) දිනයේ දී දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ, නැගෙනහිර සහ ඌව පළාත්වලත් ... Read More
වසර අවසන් වීමට පෙර ප්‍රජාතන්ත්‍රවාදය සක්‍රියව ක්‍රියාත්මකවන සමාජයක් ගොඩනඟනවා
රජය ප්‍රමුඛතාව ලබා දී ඇත්තේ රටේ වැටී ඇති ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා බවත්, එමෙන්ම රට අරාජිකත්වයට පත් වීමට ඉඩ නොතබා නීතිය හා සාමය ආරක්ෂා කරන ... Read More
රුසියාවේ නිල නොලත් හමුදා භටන් 9,000ක් මිය ගිහින්
යුක්‍රේන ආක්‍රමණය සඳහා රුසියාව බදවා ගත් නිල නොලත් හමුදා භට පිරිස් වලින් 30,000කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට මියගොස් හෝ තුවාල ලබා ඇති බව ඇමෙරිකාව පවසනවා. ... Read More
සය හැවිරිදි දැරියක් මිත්තණියට වෙඩි තබයි
සය හැවිරිදි දැරියක් තම මිත්තණියට වෙඩි තැබීමේ පුවතක් ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයෙන් වාර්තා වනවා. මිත්තණිය මෝටර් රථය ධාවනය කරන අතරතුර, දැරිය එහි පිටුපස ආසනයේ ගමන් ගෙන ... Read More
වැඩි කළ විදුලි බිලට එරෙහිව “යූත් ෆෝ චේන්ජ්” පාරට එයි (Photos)
විදුලි ගාස්තු සංශෝධනයට එරෙහිව යූත් ෆෝ චේන්ජ් සංවිධානය නුගේගොඩ නගරයේදී පන්දම් දල්වමින් සිය විරෝධයක් ඊයේ පළ කර තිබුණා. මේ අතර 66%කින් වැඩි කළ විදුලි බිලට ... Read More
හෙට සවස මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැසුමක්
මහනුවර ශ්‍රී දළදා මාළිගාව සහ සතර දේවාල කේන්ද්‍ර කරගනිමින් පවත්වන ජනරජ පෙරහර හේතුවෙන් හෙට (19) පස්වරු පහේ සිට පෙරහැර අවසන් වනතෙක් මහනුවර නගරයේ විශේෂ රථවාහන ... Read More
පුංචි ඡන්දය ගැන මැතිවරණ කොමිසමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්
මුදල් නොමැතිවීම හේතුවෙන් පළාත්පාලන ඡන්ද විමසීම පොරොන්දු වූ පරිදි පැවැත්වීමට නොහැකි තත්වයක් මතුවී ඇති බවට මෝසමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ ... Read More
මැතිවරණ ක්‍රියාවලියට බාධා කිරීමේ සියලු උත්සාහයන් පරාජය කළ යුතුයි
මැතිවරණ ක්‍රියාවලියට බාධා කිරීමේ සියලු උත්සාහයන් පරාජය කළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසන්නේ, 2023 ... Read More
රජයේ ක්‍රියාකලාපයට එරෙහිව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන උසාවි යෑමට සැරසෙයි
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් රජයේ ක්‍රියාකලාපයට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කරන බව පැෆ්රල් සංවිධානය පවසයි. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ, සිවිල් සංවිධාන සමග ... Read More
බොරතෙල් මිල පහළට
ලෝක වෙළඳපලේ බොරතෙල් මිල දින 4කට පසුව ඊයේ (17) යළි ඩොලර් 82 සීමාවට පැමිණියා. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල ඩොලර් 82යි ශත 50ක් ලෙස සටහන් වූ ... Read More

