Category: උණුසුම් පුවත්
එයාර් බෑග් ගැටළුව නිරාකරණය කිරීමට සමාගම් කිහිපයකින් විශේෂ දැනුම්දීමක්
ධාවනයේ දී වායු බැලූන ක්‍රියාකාරිත්වය ඇතුළු අනාරක්ෂිත බව හේතුවෙන් ලෝකය පුරා ආපසු කැඳවන ලද විවිධ මෝටර් රථ කාණ්ඩ හා මාදිලිවලට අයත් මෝටර් රථ වාහන ලක්ෂ ... Read More
භූ කම්පනයෙන් විපතට පත්වූවන්ට සහන දෙන්න ලෝක ශූර පාපන්දු ක්‍රීඩකයෝ ඉදිරියට එයි
පසුගිය සඳුදා තුර්කියේ ඇති වූ රික්ටර් මාපක 7.8ක ප්‍රබල භූ කම්පනයෙන් මේ වනවිට (13) පුද්ගලයින් 33,000කට ආසන්න පිරිසකට ජීවිත අහිමි වී ඇති පසුබිමක, භූ කම්පන ... Read More
6 සිට 13 දක්වා ශ්‍රේණිවල විෂය මාලාවල වෙනසක්
ලබන වසරේ සිට 6 ශ්‍රේණියේ සිට 13 දක්වා වූ සියලු ශ්‍රේණිවල විෂයමාලා යාවත්කාලීන කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, අධ්‍යාපනයේ ඩිජිටල්කරණය ... Read More
මැ. කොමිෂමෙන් ඡන්දදායකයින්ට දැනුම්දීමක්
එළඹෙන 9 වන දා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට හිමිකම් ඇති සියළුම ඡන්ද හිමියන් වෙත හා තැපැල් ඡන්දදායකයින් වෙත මැතිවරණ ... Read More
T20 කාන්තා ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා කෙල්ලෝ වැඩ පෙන්වයි
පන්දුවාර 20-20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ ඊයේ (12) පැවති සිය දෙවැනි තරඟයෙන් ද කඩුලු 07ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. බංග්ලාදේශය ... Read More
දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කෙරේ
දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දුම්රිය රියැදුරන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන්වාර අවලංගු කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව ... Read More
අද ප්‍රදේශ කිහිපයකට තැනින් තැන වැසි
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශ වල ... Read More
තෙල් මිලේ සුළු වැඩිවීමක්
ලෝක වෙළඳපලේ බොරතෙල් මිලේ සුළු වැඩිවීමක් මේ වනවිට දක්නට ලැබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල ඩොලර් 86.39 ලෙස දැක්වෙන අතර, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක ... Read More
බෝට්ටුවක් පෙරළීමෙන් ගුරුවරියක් මරුට – සිසුන් 3ක් අතුරුදන්
මඩකලපුව - කොක්කඩිචෝලෙයි, තන්තමලෛ ප්‍රදේශයේ ඇති වැවක දී පිරිසක් රැගත් බෝට්ටුවක් පෙරළී ගොස්, එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනකු අතුරුදන් වී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, ... Read More
භූ කම්පනයෙන් මියගිය 28,000 අතරට ශ්‍රී ලංකික කතකුත්
තුර්කියට හා සිරියාවට බලපෑ රික්ටර් මාපක 7.8ක ප්‍රබල භූ කම්පනයෙන් දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ශ්‍රී ලාංකික කාන්තාවගේ සිරුර සොයාගෙන තිබෙනවා. මීට පැයකට පමණ ... Read More

