Category: උණුසුම් පුවත්

පැය 10ක ජල කප්පාදුවක්

Author- February 12, 2023

හෙට (13) දිනයේ ප්‍රදේශ කිහිපයක පැය 10ක ජල කප්පාදුවක් සිදුකිරීමට ජල සම්පාදන මණ්ඩලය තීරණය කර තිබේ. මෙලෙස ජල සැපයුම අත්හිටුවන ලබන ප්‍රදේශ වන්නේ රත්තොට, කයිකාවල ... Read More

අද කාලගුණය

Author- February 12, 2023

රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ ... Read More

බරවා රෝගීන් වාර්තා වීම ඉහළට

Author- February 11, 2023

බරවා රෝගීන් වාර්තා වීම ඉහළ යාමේ ප්‍රවණතාවක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. බරවා රෝග මර්දන ව්‍යාපාරයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඉන්දීවරී ගුණරත්න මහත්මිය සඳහන් කළේ , පසුගිය ... Read More

හදිසියේම වෙරළට ආපු අමුත්තෝ (Video)

Author- February 11, 2023

කල්පිටිය, කන්දකුලිය කුඩාව වෙරළට අද ( 11) අලුයම් කාලයේ තල්මසුන් 14 දෙනෙකු ගොඩගසා තිබේ. කල්පිටිය වෙරළ තීරයට පැමිණි එම තල්මසුන් යළි මුහුදට දැමීම සඳහා නාවික ... Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුළු 18ක් අත්අඩංගුවට

Author- February 11, 2023

අධිකරණ නියෝග නොතකා අධි ආරක්ෂිත කලාපයකට පිවිස විරෝධතාවයේ නිරතවීම ඇතුළු චෝදනා මත පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද යාපනයේදී ඔවුන් ... Read More

ප්‍රසිද්ධ රැප් ගායකයෙකු වෙඩි තබා මරයි

Author- February 11, 2023

දකුණු අප්‍රිකාවේ ප්‍රසිද්ධ රැප් ගායකයෙකු වන කේනන් ෆෝබ්ස් හෙවත් ඒ.කේ.ඒ වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ජනප්‍රිය ගීත ඇල්බම රැසක් නිකුත් කළ මොහු දකුණු අප්‍රිකාවේ සම්මාන ... Read More

විජේදාස රාජපක්ෂ තනතුරකින් ඉල්ලා අස්වෙයි

Author- February 11, 2023

ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ අමාත්‍ය අනු කමිටුවෙන් ඉල්ලා අස්වූ බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළා. කැබිනට් ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු ඉන් ... Read More

මෙරට ජනතාව 35%ක් ආහාර වේල් ප්‍රමාණය අඩු කරලා

Author- February 11, 2023

මෙරට ජනගහනයෙන් සියයට 35ක් තමන් ගන්නා ආහාර වේල් ප්‍රමාණය අඩු කර ඇතැයි ලෝක ආහාර වැඩසටහනේ දෙසැම්බර් සමීක්ෂණ වාර්තාව පෙන්වා දී තිබෙනවා. ඒ අනුව ග්‍රාමීය පවුල් ... Read More

ඉන්දු – ඕස්ට්‍රේලියානු භූ තලයේ බිඳී යාම බුත්තල භූ කම්පනවලට හේතුව

Author- February 11, 2023

බුත්තල ප්‍රදේශයට දැනුණු භූ කම්පනයට හේතුව ඉන්දු - ඔස්ට්‍රෙලියානු භූ තලයේ බිඳී යාමක් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ ගර්භ විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න පවසනවා. ... Read More

බුත්තල පොළොව යළි හෙල්ලෙයි

Author- February 11, 2023

වැල්ලවාය - බුත්තල නගරය ආශ්‍රිතව අද අලුයම තවත් සුළු භූ චලනයක් වාර්තාවී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ එය රික්ටර් පරිමාණයේ ඒකක 2.3 ක අගයක් ... Read More